මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී -ඛභඨ) විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කෙරවලපිටියේ යුගදනවි තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. කෙරවලපිටියේ අක්කර 10ක භූමිභාගයක මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට යෝජිත බවත්, ඒ සඳහා අවම පරිසර හානියක් ඇති ද්‍රවිකෘත ස්වභාවික වායු යොදා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
මීට අමතර වශයෙන් දැනට විදුලිය නිෂ්පාදනය කරන තාප බලාගාර, ද්‍රවිකෘත වායු මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකිවන පරිදි පරිවර්තනය කිරිමට අවශ්‍ය ශක්‍යතාවයද සොයා බලන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෙරවලපිටියට ස්වභාවික වායු බලාගාරයක්
ටිකිරි Wednesday, 11 May 2016 01:42 AM
ඔය කියන ස්වභාවික වායු ලංකාවේ නැහැනේ. ඒවා හොයන්නේ කොහෙන්ද? (නි)
සමන් Friday, 06 May 2016 05:03 AM
අනාගත වාක්‍ය විතරයි වැඩ නෑ (බ)
සමන් Friday, 06 May 2016 05:04 AM
අනාගත වාක්‍ය විතරයි වැඩ නෑ (ම)