මෙරටට ලැබෙන කොරියා රැකියා සංඛ්‍යාව ලබන වසර තුළ ඉහළ නැංවීම සඳහා එකඟතාවය පළ ඇති බව එරට රජය පවසයි.
ඒ සම්බන්ධයෙන් මුලික සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ඒ අනුව ධීවර හා නිෂ්පාදන අංශවල අමතර රැකියා අවස්ථා 5000 කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබා දීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරියා රැකියා ඉහළ යන ලකුණු
K.p.s madushanka Sunday, 23 July 2017 03:26 PM
අපි කොහොමද රැකියාවට යන්නේ? පැහැදිලි කරන්න වයස? සුදුසුකම?