විමුක්ති එස්. රුද්‍රිගු
ගූගල් සමාගම ක්‍රොම් වෙබ් බ්‍රවුසරය අලෙවි කළ යුතු බවට නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුවත් මින් පසුව ක්‍රොම් වෙබ් බ්‍රවුසරයට වෙළෙඳපොළ ඒකාධිකාරය පවත්වාගෙන යා නොහැකි බව ඇමෙරිකානු දිස්ත්‍රික් අධිකරණ විනිසුරු අමිත් මෙහෙතා මහතා පසුගියද තීන්දු කළේය.
ගූගල් සමාගම ක්‍රොම් වෙබ් බ්‍රවුසරය අලෙවි කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලමින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව එරට දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව විනිසුරු අමිත් මෙහෙතා පසුගියදා මෙලෙස ප්‍රකාශයට පත් කළේය. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ගූගල් සමාගම අතර වසර ගණනක් ඇදී ගිය නීති සටන මෙලෙස පසුගියදා අවසන් විය.
නඩු තීන්දුවට අනුව ගූගල් සමාගමට තරගකාරීත්වයකින් තොරව ගිවිසුම් අත්පත් කරගත නොහැකි අතර ඉදිරියේදී ක්‍රොම් බ්‍රවුසරයේ සෙවුම් දත්ත තරගකරුවන් සමග බෙදා ගැනීමට සිදුවේ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ක්‍රොම් වෙබ් බ්‍රවුසරයට වෙළෙඳපොළ ඒකාධිකාරයක් බෑ