කොළඹ කිංග්ස් (Kings) රෝහල මෙරට පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ සුවිශේෂී වාර්තාවක් තබමින් එම රෝහල තුළ පළමු වැඩිහිටි ජීව අක්මා බද්ධ කිරීම අති සාර්ථක ලෙස කළේය.
මෙම සාර්ථක ශල්‍යකර්මයත් සමග සංකීර්ණ අක්මා රෝගීන් සඳහා දැරිය හැකි මුදලකට ශ්‍රී ලංකාව තුළදී ප්‍රතිකර්ම කිරීමට අවස්ථාව ලැබේ.
නිදන්ගත අක්මා රෝගීන් විශාල සංඛ්‍යාවක් සංකීර්ණ අක්මා රෝග සම්බන්ධ ශල්‍යකර්ම සහ අක්මා බද්ධ කිරීම සඳහා ඉන්දියාව ඇතුළු විදේශ රටවලට යොමුවේ.
තම අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ රෝගියාගේ සහෝදරිය ද, අක්මා බද්ධයට මුහුණ දුන් රෝගියා ද ශල්‍යකර්මය කර සතියකින් නිරෝගීව රෝහලෙන් පිටව ගිය බව ද එම රෝහල පවසයි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිංග්ස් රෝහලේදී සාර්ථක ජීව අක්මා බද්ධයක්