(මනෝජ් හර්ෂික)
පියලි රහිත ආනයනික සුදු උඳු කිලෝග්‍රෑම් 01ක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 400 දක්වා ඉහළ දැමීමට කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
දේශීය උඳු ප්‍රමාණවත් ලෙස වෙළෙදපොළ තුළ පැවතීම නිසා පාරිභෝගිකයාට බලපාන දැනට පවතින වෙළෙදපොළ මිලෙහි කිසිදු ඉහළ යාමක් මේ තුළ සිදු වෙන්නේ නැති බව ද කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd