IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


උතුරට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක්


 
(දයාරත්න ඇඹෝගම)

උතුරු මුහුදු තීරයෙන් මේ දිනවල සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසති.

යාපනය, මන්නාරම්, මුලතිව්, ප්‍රදේශවල  ධීවරයින් පවසන්නේ ඔවුන්ට මේ දිනවල වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට හැකි වී ඇති බවයි. 

මසුන් වෙළඳපොළට පැමිණීමත් සමඟ එම ප්‍රදේශවල මාළු මිලෙහි ද අඩු වීමක් දැක ගැනීමට හැකිව තිබේ. රජයේ වින්චි යන්ත්‍ර උපයෝගි කරගනිමින් මා දැල් කර්මාන්තයේ යෙදීමට අවසර දීමද මත්ස්‍ය අස්වැන්න වැඩි වීමට හේතු වී ඇති බව ධීවරයෝ පවසති.

කොළඹ සහ අනෙකුත් පළාත් වල මසුන් ප්‍රවාහනය කිරීම යාපනය කේන්ද්‍ර කරගනිමින් සිදු වෙමින් පවති. 

ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් මෙන්ම එම ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරත වූවන්ටද මෙමගින් ආර්ථික වාසි රැසක් ඇති බව ඔවුහු පවසති.



අදහස් (0)

උතුරට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 669 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17762 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 745 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site