IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


ඊශ්‍රායල් රැකියාවලට යළි යන්න අවස්ථාව

විමුක්ති එස් රුද්‍රිගු
මැද පෙරදිග මතුව තිබූ අස්ථාවරත්වය හමුවේ නැවත ඊශ්‍රායලයට යෑමේ බලාපොරොත්තුවෙන් ඒ සඳහා වීසා ලබාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ නැවත ඇතුළත් වීමේ වීසා ජූලි 31 වැනිදා තෙක් දීර්ඝ කිරීමට එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් නැවත ඊශ්‍රායලයට යෑමේ බලාපොරොත්තුවෙන් ඒ සඳහා වීසා ලබාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ලබාගත් එම වීසා කාලය කල් ඉකුත් වූවද නැවත ඊශ්‍රායලයට ඇතුළත් විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. සටන් විරාමයට එළැඹීමත් සමග ඊශ්‍රායලයට නැවතත් ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වී තිබෙන බැවින් මෙරට සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවතත් රැකියා සඳහා ඊශ්‍රායලයට පිටත්විය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



අදහස් (0)

ඊශ්‍රායල් රැකියාවලට යළි යන්න අවස්ථාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site