නව ඉලෙක්ට්‍රෝනික සහ පරිගණක උපාංග හා ඒවායේ භාවිතයන් ගැන තොරතුරු ආදිය ජනතාවට ලබාගැනීම අරමුණු කරගෙන සංවිධානය කර ඇති ‘ඉන්ෆොටෙල් ‘ තාක්ෂණික ප්‍රදර්ශනය අද (20) තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතින් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී විවෘත විය.
ප්‍රදර්ශනය ඉරිදා (22) දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ඉන්ෆෝටෙල්‘ ප්‍රදර්ශනය ඇරඹේ