ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය ගෙවුණු ජූනි මාසයේ දී නව ආයෝජන ගිවිසුම් 46 කට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී.
මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘතිවල මුලු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 982 ක් ලෙසින් ඇස්තමේන්තු කර තිබෙන බව එම මණ්ඩලය පවසයි. නිෂ්පාදන, ඉදිකිරීම්, මිශ්‍ර ව්‍යාපෘති, හෝටල්, කුඩා ජලවිදුලි බලාගාර, සූර්ය බලශක්ති, ඇඟළුම්, අධ්‍යාපන, පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම නව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති ඇරඹීමට නියමිතය.
මෙම නව ආයෝජන ගිවිසුම් හරහා නව රැකියා අවස්ථා 8,000 කට අධික ප්‍රමාණයක් උත්පාදනය වන අතර මේ සඳහා වන ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති උපුල් ජයසූරිය මහතා අදාළ ආයෝජකයින් සමගින් පසුගිය දා අත්සන් තබනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් 46 කින් රැකියා 8000 ක්