IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


අවබෝධතා ගිවිසුමක්

සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය සදහා වන අවබෝධතා ගිවිසුමක් පසුගියදා ශී‍්‍රලංකාව,මොරොක්කෝව හා තායිලන්තය අතර ඇති වුනි.

අවබෝධතා ගිවිසුමේ අරමුණ රටවල් 3 අතර සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමයි.රටවල් 3 අතර සංචාරකයන් හුවමාරු වීම පිළිබදවත් මෙහිදී සැළැකිල්ලට ගැනේ.



අදහස් (0)

අවබෝධතා ගිවිසුමක්

ද සිල්වා බරිලින් Tuesday, 11 June 2013 04:30 PM

ලඟදි ඇති කරන ලද ඔන් ලයින් විසා ක්‍රමය යුරෝපයේ , ජපානයේ , වැනි රටවලින් එන සංචාරකයන්ට අහෝසි කර පෙර ක්‍රමයට විසා දෙන්න. පහුගිය සීසන් එක දකුණේ හෝටල් වලට එච්චර සාර්ථක උනේ නැහැ , අපිට මුදල් වැඩියෙන් ගෙනෙක්නේ යුරෝපෙයේ සංචාරකයෝ ආවොත් තමයි.(නදී)

:       0       0

වරුණ Tuesday, 11 June 2013 11:40 AM

එහෙනම් තව ඉස්සරහට වැල්ලවත්තේ ඉදන් කොටුව දක්වා ඇති සමාජ ශාලා ඉදිරියේ මාර්ග වල රෑට හිටගෙන ඉන්න විදෙස් කාන්තාවන් ප්‍රමාණයේ සීග්‍ර වැඩි වීමක් වේවි. ඒවගේම ලංකාවේ සල්ලි පිට රටවල් වලට ගලායාම තව වැඩි වේවි.(නදී)

:       0       0

නිල්-රානා Sunday, 09 June 2013 01:38 PM

හොඳ උත්සාහයක්.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 10 June 2013 01:53 PM

මොරෝක්කෝව , තායිලන්තය වැනි රටවල ජිවත්වන මිනිසුන්ගෙන් වැඩි හරියක් දුප්පත් මිනිස්සු . ඒගොල්ලන් මෙහෙ එන එකක් නැහැ. අපේ රටට සංචාරක ව්‍යාපාරයෙන් වැඩි අදායමක් ලැබෙන්නේ යුරෝපය ,ජපානය ඇමෙරිකාව වැනි රටවලින් එන සංචාරකයන් ගෙනුයි. අපි එම වෙළදපල වැඩි දියුණු කර ගන්න ගමන් රුසියාව වැනි අලුත් වෙළදපල වල් සොයාගත යුතුයි. (නි)

:       0       0

ගාමිණී- සිරි Sunday, 09 June 2013 10:54 PM

ඔය කියන අවබෝධතා ගිවිසුම් ගහන්න ඕනේ ලෝකයේ පලවෙනි පන්තියේ රටවල් සමග. වියදමක් කරලා ගිහින් ආවත් පාඩු නැහැ. සල්ලි කාරයෙක් ලංකාවට ආවානම් ගුවන් තොටුපොලේ පෝටර්ට, සන්චාරක රියදුරාට, වේටර්ට, තැඹිලි, අන්නාසි කපන්නාට , කජු කෙල්ලන්ට , රන් ,මුතු,මැණික්,තේකොල ,කුළු බඩු, ව්‍යාපාරිකයින්ට ,රජයේ ආයෝජන වලට මොන තරම් තල්ලුවක්ද? තුන්වෙනි පන්තියේ රටවල කෙල්ලෝ සංචාරක මුවාවෙන් මාස 3 විසා වලින්, ඇවිත් ,අපේ උදවිය සුද්ද කරනවා ඒකාන්තයි !! මේ සන්බන්ධව රජයේ අවධානය ටිකක් හෝ යොමු කිරීම වටිනා දෙයක්.(නදී)

:       0       0

ශාන් Friday, 14 June 2013 03:39 PM

අපේ රටේ ගුවන් ගමන් වියදම් සහ හොටෙල් ගාස්තු යන දෙකම සැලකිය යුතු විදිහට මිල වැඩියි. මෙය යුරෝපේ මැද පන්තියේ අයට දරන්න බැහැ ආර්ථික කඩා වැටීමත් එක්ක. ඒක නිසා ලංකාවට මේ ප්‍රශ්න දෙකට විසදුම් ලබාදෙන්න වෙනවා යුරෝපේ සංචාරකයින්ව ගෙන්නා ගන්න. (නි)

:       0       0

සෙනරත් Wednesday, 12 June 2013 10:39 AM

නැ නේ ගිවිසුමෙන් වෙන්නේ තායි වලට යන අය හරවා අපට එවනවා මොරක්කොවෙනුත් එහෙම තමයි (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 03:06 PM

මේ රටවල් දෙකම සංචාරයට එන්න තරම් දියුණු රටවල් නොවේ.වැඩි හරියක් දුප්පත් මිනිස්සු. යුරෝපා රටවලින් යන සංචාරකයින්ගෙන් ජීවත්වෙන ගැහණු ළමයි අනන්තවත් දකින්න ඉන්නවා.ඒ අයට වාසියක් වේවිද?ලංකාවත් ඒ තැනට වැටෙව්ද?අනේ මන්දා? (නි)

:       0       0

චුළා Monday, 10 June 2013 10:40 AM

ගාමිණි සිරි දන්නේ නැද්ද ලංකාවේ ඉන්නේ විලාසිතාවට ඇමරිකන් සහ බටහිර විරෝදී සටන් පාට කියමින් ජිවිතේ ගැට ගසාගන්නා කොටසක් කියා. ඉතින් ඔයා කිව ජාතියේ අදහස් පහල වෙන්නේ නැහැ.(නදී)

:       0       0

නීලා Monday, 10 June 2013 10:45 AM

සංචාරක කර්මාන්තෙට මේ රටවල් දෙකම ප්‍රසිද්ධයි. වැඩේ තියෙන්නේ මේවා අපට වාසි සහගතයිද නැතිනම් අපේ අය ජරාවක් එහෙම කාල එහෙට වාසි වෙන්න ගිවිසුම ගැහුවද කියන එක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

මාර්තුවේදී ජංගම ගිණුමේ ඉහළම මාසික අතිරික්තයක්
2025 මැයි මස 02 14 0

මාසික ජංගම ගිණුම් සංඛ්‍යා ලේඛන සම්පාදනය කිරීම ආරම්භ කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මාසික ජංගම ගිණුම් අතිරික්තය වාර්තා කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශී


අප්‍රේල් කොළඹ අවධමනය තවත් ලිහිල් වෙයි
2025 මැයි මස 02 10 0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේදී ඍණ සියයට 2ක අවධමනයක් වාර්තා කර ඇතැය


ඉදිකිරීම් ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාර්තුවේදී ඉහළට
2025 මැයි මස 02 12 0

ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී දර්ශකාංක 54.3ක අගයක් වාර්තා කර ඇතැයි මහ බැංකුව සිය නවතම සමීක්ෂණ දත්ත අ


අපනයන අංශයට ජී.එස්.පී ප්ලස් අතිශය වැදගත් - ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය
2025 මැයි මස 02 15 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්වයට පත් කිරීමටත් ගෝලීය වේදිකාවේ එහි අපනයන තරඟකාරිත්වය පවත්වා ගැනීමටත් යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයේ උ


ඉදිරි වසර පහට ජාතික අපනයන සංවර්ධන සැලැස්මක්
2025 මැයි මස 02 4 0

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්”‍ ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025-2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමට


කොළඹ කොටස් හුවමාරුවෙන් GSS+ බැඳුම්කර
2025 මැයි මස 02 9 0

කොළඹ කොටස් හුවමාරුව 2025 මාර්තු මාසයේ සිට බලපැවැත්වෙන පරිදි GSS+ බැඳුම්කර නියාමන රාමුව හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 474 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 124 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site