භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගමක් වන සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස අර්ජුන් ප්‍රනාන්දු මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
මෙතෙක් එම ධුරය දැරූ අසිත තල්වත්ත මහතා අප්‍රේල් 30 වැනිදා සිට ධුරයෙන් ඉවත්වීමත් සමගින්ම මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
ඒ අනුව අර්ජුන් ප්‍රනාන්දු මහතා මැයි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි සමාගමේ සභාපතිවරයා ලෙස පත් කරන බව සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම පවසයි. මෙම ධුරයට පත්වීමට පෙර 2017 වසරේ සිටම ප්‍රනාන්දු මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. මීට පෙර ඒ මහතා DFCC බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කළේය. එසේම ඔහු HSBC Sri Lanka බැංකුවෙහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙසද කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
550
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1076
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්ජුන් ප්‍රනාන්දු සෙන්ට්‍රල් ෆිනෑන්ස් සභාපති ධුරයට