අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට දීමට යන ණය පිළිබඳව සාකච්ඡා කිරීමට පස් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් දිවයිණට පැමිණ සිටිති.
ණය ගැනීමේදී ශ්‍රී ලංකාව සපුරාලිය යුතු කොන්දේසි සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම මෙම නියෝජිත පිරිසේ අරමුණ බව ශ්‍රී ලංකා මහබැංකුව කියයි.
අයවැය පරතරය අවම කිරීම සහ පොලී අනුපාතික අඩු කිරීම සදහා මූල්‍ය සංචිත වර්ධනය කිරීම මෙම ණය ලබා ගැනීමේ අරමුණ වී ඇත.
ලෝක බැංකුව, ආසියා සංවර්ධන බැංකුව සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී මූල්‍යාධාර හිමිවන බව මහබැංකුව සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට