ඉදිරි මුදල් වර්ෂය සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට අදාළව මේ වන විට විවිධ පාර්ශ්ව වෙතින් යෝජනා 760 ක් පමණ ලැබී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ජීවන වියදම අඩු කිරීම, බදු බර අඩු කිරීම, සහනාධාර ආදී ක්ෂේත‍්‍ර රැසකට අදාළව එම යෝජනා ලැබී ඇති බව කී අමාත්‍යවරයා ඉදිරියේදී තවත් පාර්ශ්ව සමග සාකච්ජා කරන බවත් ලැබෙන සියලු යෝජනා අයවැය සකස් කිරීමේදී සැලකිල්ලට ගන්නා බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අයවැය හදන්න යෝජනා 760ක්‘
ජයතු Friday, 14 October 2016 06:40 PM
අපෝ! දැන් ඔය යෝජනා සළකළාම බලයි.... (නි)
ජනහිත Friday, 14 October 2016 06:40 PM
දැන් කල් ඇද්ද? අයවැය හදලා ඉවරවෙලා දැන් බොරුවට ඔය වැඩ කරන්න එපා, මහජනතාව රවටන්න. දවසකට යෝජනා 10 ක් බැලුවත් දවස් 76 ක් ඕනෑ නේද ඔය වැඩේට.