විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 7දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 556.1 දක්වා පහළ ගොස් ඇති බවත් පසුගිය වසරේ පළමු මාස 7දී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 872.6ක් වූ බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
එසේම මෙම වසරේ පළමු මාස 7දී ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 973.6 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 7දී ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 519.4 ක් වූ බවත් එම වාර්තාවේ සඳහන් විය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැය හිඟය රුපියල් බි. 556.1 දක්වා පහළ ගිහින්