නිමල කොඩිතුවක්කු
අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගම්මිරිස්, කෝපි, පුවක්, කොකෝවා, කරාබු, සාදික්කා, කරදමුංගු, වැනිලා, බුලත්, සේර, පැඟිරි, ගොරකා, කහ සහ ඉඟුරු යන අපනයන කෘෂි බෝග 14 ක් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සංවර්ධන සහ පර්‌යේෂණ කටයුතු සිදු කරනු ලබයි.
වර්තමානය වන විට හෙක්ටයාර 82,000 ක පමණ වපසරියක මෙම බෝග ව්‍යාප්තව පවතින අතර, මිලියනයකට ආසන්න පාර්ශ්වකරුවෝ පිරිසක් අපනයන කෘෂි බෝග ආශ්‍රිත වගා හා කර්මාන්තවල නියැලී සිටිති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අපනයන කෘෂි බෝග 14 ක් ප්‍රවර්ධනයට වැඩසටහනක්