IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


අපනයනකරුවන්ට නීති රීති දැඩිවෙයි

අපනයනකරුවන්ට සිය ආදායම් සීමාවකින් තොරව විදේශයන්හි රඳවා ගැනීම සදහා පැවති අවසරය වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

අපනයනකරුවන්ට සිය ආදායාම් විදේශයන්හි රදවා ගැනීමට 1993 වසරේ මාර්තු 26 වැනිදා නිකුත් කළ අංක 759 / 15 ගැසට් පත්‍රයෙන් අවසර ලබාදී තිබිණි.

මේ වසරේ මැයි පළමුවැනිදාට පෙර අදාළ මුදල් ශ්‍රී ලංකාවට රැගෙන එන ලෙස  මුදල් අමාත්‍යාංශය නියෝග කර ඇති අතර ඉදිරියේදී අපනයන ආදායම් දින 90 ක් ඇතුළත ශ්‍රී ලංකාවට රැගෙන ඒම අත්‍යාවශ්‍ය කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර  ගෙන තිබේ.

මෙරට විදේශ විනිමය සංචිත හීන වීම සහ රුපියලේ අගය තවදුරටත් පහත වැටීම වැළැක්වීම සදහා විදේශ විනිමය මෙරටට රැගෙන ඒමට මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති අතර රුපියලේ අගය පසුගිය සිකුරාදා වනවිට සටහන්වූයේ ඇමරිකානු ඩොලරයකට රුපියල් 145 ක් ලෙසිනි.



අදහස් (0)

අපනයනකරුවන්ට නීති රීති දැඩිවෙයි

අරුණ Saturday, 30 April 2016 10:53 AM

මේක දැන් රටක්ද? හිරගෙයක්ද? අපායක්ද? (නි)

:       0       0

හිමාල් Monday, 02 May 2016 09:29 AM

විදේශ මුදල් ලැබෙනවා නම් ඒක දින 90 ඇතුළත ලංකාවට ගෙන ඒමට නීති දැමීමේ වරදක් නෑ. මොකද අපනයන වලට සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා සහයෝගයක් ලැබෙනවා .ඉතින් එහෙම කරලත් හම්බ කරන සල්ලි පිටරට ගිණුම්වල තියන් ඉන්නවා නම් මුදල් විශුද්ධිකරණයට පවා යොමු වෙන්න පුළුවන්. (ර)

:       0       0

හිමාල් Monday, 02 May 2016 09:32 AM

විදේශ මුදල් ලැබෙනවා නම් ඒක දින 90 ඇතුළත ලංකාවට ගෙන ඒමට නීති දැමීමේ වරදක් නෑ. මොකද අපනයන වලට සාමාන්‍ය නිෂ්පාදනවලට වඩා සහයෝගයක් ලැබෙනවා. (ම)

:       0       0

ඇසළ Friday, 29 April 2016 02:20 AM

අපමණ අගයක් රුපියලට, ඉදිරියේදී මොනව අපනයනය කලත් මාස 3 ක් ඇතුලත අපනයනය කල ද්‍රව්‍ය වල ඉන්වොයිස් වටිනාකමට මුදල් ශ්‍රී ලංකාවේ තම ගිණුමට ලැබුණ බව බැංකුව මගින් සනාථ කල යුතු වෙනවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site