IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


”‍අනුර මීටරය”‍ ජනතා අයිතියට පත්කරයි

 


විමුක්ති එස් රුද්‍රිගු


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබාදුන් පොරොන්දු කෙතරම් ප්‍රමාණයක් ඉටුකර ඇත්දැයි මැන බලන ”‍අනුර මීටරය”‍ ජනතා අයිතියට පත්කළ බව වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ (13) ප්‍රකාශ කළේය.

‘‘අනුර මීටරයෙන්”‍ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපතිවරණයේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දු 22 ක ප්‍රගතිය මැනබලනු ඇති බවත් මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් ”‍අනුර මීටරය”‍ පරිශීලනය කළ හැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශයන් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් පොරොන්දුවල ප්‍රගතිය ”‍අනුර මීටරයෙන්”‍ මැන බලනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

”‍අනුර මීටරය”‍ සඳහා ප්‍රධාන මුලාශ්‍ර තුනකින් තොරතුරු එකතු කරනු ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

 



අදහස් (0)

”‍අනුර මීටරය”‍ ජනතා අයිතියට පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site