IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකන් ගමිපහට එයි

ගම්පහ ජනතාවට පහසුවෙන් ගුවන් ගමන් සේවා ලබාදී‍මේ අරමුණින්  ශ්‍රී ලංකන් ගුවන් සේවා  සමාගමේ  සිව් වැනි ගුවන් මඟී නියෝජිත කාර්යාලය ගම්පහදී  විවෘත කළේය.

ආසන වෙන්කිරීම, ට්කට්පත් අලෙවිය ඇතුළු විශේෂ සේවා ලබා දීම, ගාස්තු තොරතුරු, කාලසටහන් හා පැකේජ සේවා ද ලබාගත හැක.

ගම්පහ කොළඹ පාරේ අංක 302 දරණ තැන පිහිටුවා ඇති මෙම කාර්යාලයේ ශ්‍රීලංකා නියෝජිතයා ලැන්ඩෝට්‍රැවල්ස් (පෞද්ගලික) සමාගයි.

ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ලෝක ව්‍යාප්ත අළෙවි නිලධාරී ලාල් පෙරේරා, කලාපීය කළමනාකරු(ශ්‍රීලංකාව සහ මාලදිවයින) සමින්ද පෙරේරා, ප්‍රධාන වානිජ කළමනාකාර  ජේ.ටී ජෙයශීලන් සහ  ලැන්ඩ්‍රෝ ට්‍රැවල්ස් පෞද්ගලිත සමාගෙමි අධ්‍යක්ෂක ලෝරන්ස් ප්‍රනාන්දු යන නිලධාරීන්ද මේ උත්සවයට එක් වූහ.

 



අදහස් (0)

ශ්‍රී ලංකන් ගමිපහට එයි

දිල්ශාන් Thursday, 31 January 2013 01:44 PM

අසන්ක, එතකොට ගම්පහින් අර අහවලාව පත්කළේ අපිද? (නි)

:       0       0

විජිත් Thursday, 31 January 2013 09:01 AM

කටුනායකට කාර්යාලයක් ඕන.. නැත්නම් මීගමු පාරට.. කටුනායක කවුන්ටරයෙන් වැඩක්කරගන්න බැහැ කතාකරන ඒවා ඇහෙන්නේ නැහැ..! (නු)

:       0       0

පුබුදු Wednesday, 30 January 2013 06:20 PM

ශ්‍රී ලංකන් කෙලින්ම ඕස්ට්‍රේලියාවට එවුවොත් ගොඩක් ලාභ ගන්න පුලුවන්. (නි)

:       0       0

සුගත් Wednesday, 30 January 2013 06:21 PM

අසන්ක හරි. (නි)

:       0       0

ලාල් Saturday, 02 February 2013 06:29 AM

සුද්දොන්ට නැති ගණන් දාන්නේ ගුවන් කෙල්ලෝ අපිට. සුද්දන්ටනම් සර් කියලා හරිම සැලකිලි. අපිට මුකුත් නෑ (ස)

:       0       0

අසංක Tuesday, 29 January 2013 10:42 PM

ගොඩක් අයව පාර්ලිමේන්තුවට යෙව්වෙත් ගම්පහ උගත් ජනතාවම තමා (නු)

:       0       0

දිල්ශාන් Wednesday, 30 January 2013 12:48 PM

මහජන සේවය (දී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:04 PM

පහන් හිටිය වගේ තව මාස දෙක තුනක් ඉන්නකෝ මත්තල ගුවන්තොටුපොල විවෘත කරනකං. ලාභ පෙන්නන්න..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:08 PM

දේශපාලන ඉතිහාසයට එක්වුණු සුප්‍රකට ගිරිධාර මෝල තිබුනෙත් මෙහෙ තමයි..!(නු)

:       0       0

ඩෑම් Monday, 28 January 2013 10:36 PM

අපි අපේ කිවුවට එයාලට හැගීමක් තියෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

දෝහා Monday, 28 January 2013 10:39 PM

ගම්පහ විතරක් නෙමෙයි, රටේ මුලු අස්සක් මුල්ලක් නෑරම මේවා විවෘත කරන්න ඕනෑ. (නි)

:       0       0

වරුණ Friday, 01 February 2013 11:43 AM

ගමිපහට ආවට ටිකටි අස්ප ගනන් නිසා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බෑනෙ (නදී)

:       0       0

චිත්‍රා Monday, 28 January 2013 11:12 PM

ගාමිණී මොලේ ටිකක් පරීක්ෂාකර ගන්න වෙයි වගේ (ස)

:       0       0

රිහිත Tuesday, 29 January 2013 03:55 PM

හා හා එහෙම කියන්න එපා ගම්පහ තමයි මම ඉපදුන නගරය.. ගම්පහ තමයි ලොව ප්‍රථම අගමැතිණිය ඒවාගේම ලෝක කුසලානය දිනන ලද ක්‍රිකට් නායකයා.. එමනිසා ගම්පහට ජය..!(නු)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 February 2013 07:23 PM

දිල්ෂාන්, ඒක තමයි මම කිවුවේ ලැජ්ජයි කියලා. (නි)

:       0       0

ගාමිණි Monday, 28 January 2013 06:03 PM

ගම්පහ නම් කොළඹට ළග වැඩියි කියලයි මට නම් හිතෙන්නේ.

:       0       0

හිල්ම් Thursday, 31 January 2013 11:01 PM

ජනතාවට තවත් පහසුවක්. (දී)

:       0       0

සුනිල් Friday, 01 February 2013 08:18 PM

මේවා ලියන අය ලංකාවෙද කියලා සැකයක් හිතෙනවා(නදී)

:       0       0

බන්දුල Tuesday, 29 January 2013 04:12 AM

අපේ ගුවන් සේවය ගැන අපිට ආඩම්බරයි. නමුත් සමහර ගුවන් සේවිකාවන් ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ. (නි)

:       0       0

නීල් Saturday, 02 February 2013 10:32 PM

නියම වැඩක්..!(නු)

:       0       0

විජිත් Monday, 04 February 2013 01:57 AM

ශ්‍රී ලංකන් එකෙන් ඇත්තටම ලාබයිද? (නි)

:       0       0

වසන්ත Friday, 01 February 2013 03:00 PM

නූගත් මෝඩ කෙල්ලෝ සලකන්නවත් දන්නෙ නෑ , හින්ද අපි ඉවසනවා . (ස)

:       0       0

පහන් Tuesday, 29 January 2013 07:55 PM

ශ්‍රී ලංකන් එයාර් ලයින් ලාභ ලබන්න නම් ඕස්ට්‍රේලියා ,ඉතාලි ,ඊශ්‍රායල් වගේ රටවල් වලට කෙළින්ම ගුවන් ගමන් ආරම්භ කළයුතුය. (නි)

:       0       0

පහන් Tuesday, 29 January 2013 07:57 PM

ගම්පහ කියන්නේ ඉහලගම ,පහලගම ,මැදගම ,අලුත් ගම ,පට්ටියගම. උගතුන් සිටින නගරයක් . (නි)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 04:37 PM

ඒ වුණාට අපේ නංගිලා අපිට ෆ්ලයිට් එක ඇතුළෙදි මහ රෙස්පට්නේ දාන්නේ. (නි)

:       0       0

දෝහා Wednesday, 30 January 2013 04:40 PM

අල්ලපු රටේ අයට නම් අපේ ලංකාව අපිටත් වැඩිය හිතට අල්ලලා වගෙයි. (නි)

:       0       0

ඩෑම් Wednesday, 30 January 2013 04:43 PM

උගත් අයව මහ පාරට ඇදාල දැම්මේ කවුද කියලා දන්නවා ඇතිනේ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 30 January 2013 11:58 AM

අසන්ක, ඔය කතාව ආයි නම් කියන්න එපා. ලැජ්ජා හිතෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 78 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 139 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 102 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site