IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ලක් - යුදෙව් හාදකම් වැඩිවේ

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළඳ සබඳතා වල වටිනාකම 2007 වසරේ සිට මේ දක්වා ගෙවී ඇති වසර 7 කාලයේදී සියයට 178 කින් වර්ධනයව තිබේ.

ඊශ්‍රායෙල - ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබදතා වල වත්මන් තත්ත්වය පිළිඹද දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා පැවැති අතර එහිදී මේ බව හෙළි විය.

ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති සරත් විජේසිංහ මහතා හා පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායෙලය බලා ගිය වෙළද දූත පිරිසේ සාමාජිකයෝ හමුවට සහභාගීව සිටියහ.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළද ගනුදෙනු වල වටිනාකම ඩොලර් ලක්ෂ 1756.3 ක් (රුපියල්  කෝටි 2318.31) බව මෙහිදී පැවැසින.එය 2012 වසරට වඩා සියයට 11 ක වැඩිවීමකි.

දෙරට අතර ගනුදෙනු වලින් වැඩි වාසිය සැළසී ඇත්තේ ශ්‍රී ලංකාවට බවද සඳහන් කෙරුණි.

ඊශ්‍රායෙලයේ සිට මෙරටට ගෙන්වනු ලබන දියමන්ති මෙරට දක්ෂ ශිල්පීන් ලවා කපා ඔප මට්ටම් කර නැවත ඊශ්‍රායෙලය වෙතම අපනයනය කිරීමේ වෙළද ගිවිසුමෙන් ශ්‍රී ලංකාව අධික ලාභයක් උපයා ගන්නා බවත් සාමාන්‍යයෙන් මෙම දියමන්ති ආනයන හා අපනයන ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව වසරකට උපයා ගන්නා මුදල ඩොලර් ලක්ෂ 500 ඉක්මවන බවත් පැවැසිණි.



අදහස් (0)

ලක් - යුදෙව් හාදකම් වැඩිවේ

රන්ජිත් Wednesday, 10 September 2014 07:08 PM

ප්‍රවේශමෙන්! මේ අය පලස්තීනයට කළ දේ අපිට තවම මතකයි. කියවන අය මේකත් හිතේ තියාගන්න. (නි)

:       0       0

අනුරුද්දිකා Wednesday, 17 September 2014 04:01 AM

සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න.ඒ ගැන අවදානයෙන් සිටින්න. (නදී)

:       0       0

අනුරුද්දිකා අබේකෝන් Wednesday, 17 September 2014 03:58 AM

සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න. ඒ ගැන අවදානයෙන් සිටින්න. අරමුණ සාර්ථක වේවී (නදී) .

:       0       0

අනුරුද්දිකා අබේකෝන් Wednesday, 17 September 2014 04:02 AM

සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න. ඒ ගැන අවදානයෙන් සිටින්න. අරමුණ සාර්ථක වේවි (නදී)

:       0       0

අනුරුද්දිකා අබේකොන්' Wednesday, 17 September 2014 04:00 AM

සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න. ඒ ගැන අවදානයෙන් සිටින්න. අරමුණ සාර්ථකවේවි. (නදී)

:       0       0

රන්ජිත් Thursday, 11 September 2014 12:31 AM

ප්‍රවේශමෙන්! (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 09:57 PM

කොහොමටත් යුදෙව්වන්ට විරුද්ධයි (නදී)

:       0       0

අමාරිස් Thursday, 11 September 2014 09:56 PM

මුස්ලිම් කස්ටිය කොහොමටත් යුදෙව්වන්ට විරුද්ධයි නේද ? (නදී)

:       0       0

අමාරිස් Thursday, 11 September 2014 10:00 PM

ඊශ්‍රායලට විරුද්ධව කතා කරන හැම දෙනාට ගිහිල්ල ඉතියෝපියාවෙන් ආධාර ඉල්ලා ගන්න (නදී)

:       0       0

මොහොමඩ් Tuesday, 16 September 2014 07:35 AM

දැන් ජෙනරාල්ට මහා ජාතියට අමතක වෙලා හැඩයි.(අ)

:       0       0

සමන් Thursday, 11 September 2014 10:09 AM

නිසාර්,හොඳ යාළුවා කව්රු උනත් පල්ස්තිනේ නම් නෙමේ.(නදී)

:       0       0

සමන් Thursday, 11 September 2014 10:10 AM

නිසාර්,හොඳ යාළුවා කව්රු උනත් පල්ස්තිනේ නම් නෙමේ. (නදී)

:       0       0

සමන් Thursday, 11 September 2014 10:10 AM

නිසාර්, හොඳ යාළුවා කව්රු උනත් පල්ස්තිනේ නම් නෙමේ. (නදී)

:       0       0

ටෙරන්ස් Tuesday, 09 September 2014 11:08 AM

ජය වේවා! (නි)

:       0       0

නිසාර් Tuesday, 09 September 2014 11:18 AM

හොඳ යාළුවෝ කව්ද කියලා තේරෙන්න ප්‍රමාද වෙනවා (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 09 September 2014 11:26 AM

ත්‍රස්තවාදය මැඩලීම සඳහා ඊශ්‍රායලය ලංකාවට යුද ආධාර කළ රටක්. අපි එය අමතක නොකරන්න වගබලාගත යුතුය (නි)

:       0       0

අකලංක Friday, 12 September 2014 03:46 AM

ගින්දර සමග සෙල්ලම් එපා පුතෝ (නදී)

:       0       0

මිලානෝ ජයන්ත Thursday, 11 September 2014 05:12 AM

ඊස්‍රායලය සමග එකගව කටයුතු කිරීම අපේ රටට සුබදායි වෙනවා නොඅනුමානයි. ඊශ්‍රායල්‍ කියන්නේ ඉදිරි අනාගතයේ ලෝකයේ බලවත්ම වෙන රාජ්‍යයක්. මැද පෙරදිග රටවලින් අපේ වැඩ කරන සහෝදරියන්ට කල හදිය ඊස්‍රායලය කලාද. (නදී)

:       0       0

නුවන් Thursday, 11 September 2014 11:58 AM

රට පාවල දුන්නේ පලස්තිනේ හමාස් අන්තවාදීන්ට අාධාර දුන්න කෙනෙක් (නදී)

:       0       0

ඉන්ද්‍රා Thursday, 11 September 2014 12:42 PM

මේ කොයිකාගේ ආණ්ඩුවේත් වැරදි තිබෙනවා. ඒ වුණාට මේ රටේ බහුතරයක් ඉන්නේ මනුස්සකම දන්නා හොඳ මිනිස්සු (නි)

:       0       0

ෆාරු Wednesday, 10 September 2014 05:26 AM

නිවැරදි කිරීමක්! ඉශ්‍රායලය දුන්නේ යුද ආධාර නෙවෙයි, යුද ණය. රට පාවා නොදී වෙළඳ ගණුදෙනු කලොත් හොඳය.(අ)

:       0       0

ඉන්ද්‍රා Thursday, 11 September 2014 12:48 PM

මේ යහලුවනේ ඇත්ත දැනගන්න එමුකො මෙහෙත් වටයක්. මේ කොයි කාගේ ආණ්ඩුවේත් වැරදි තියනවා. ඒ උනාට මේ රටේ බහුතරයක් ඉන්නේ මනුස්සකම දන්නා හොද මිනිස්සු (නදී)

:       0       0

ඉන්ද්‍රා Thursday, 11 September 2014 01:08 PM

මේ යහලුවනේ, ඇත්ත දැනගන්න එමුකො මෙහෙත් වටයක් (නි)

:       0       0

අර්ෂා Friday, 12 September 2014 05:56 AM

අපි හැමදාම ඉතින් කළේ මෝඩ වැඩනේ. මේක හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තාටත් එහායින් හිටියි (නි)

:       0       0

ලංකා මාතා Thursday, 11 September 2014 02:22 PM

අපේ බිබිලේ දොඩම් වගාවට වෛරස් දැම්මේ යුදෙව්වෙක් බව කාටත් අමතක වෙලා (නදී)

:       0       0

ලංකා Thursday, 11 September 2014 02:45 PM

අපේ බිබිලේ දොඩම් වගාවට වෛරස් දැම්මේ යුදෙව්වෙක් කියලා කියනවා නේද? (නි)

:       0       0

නිසාර් Thursday, 11 September 2014 02:45 PM

ඇයි සමන්, ගියවර ඊශ්‍රායල් වලට මතක හිටින්න දුන්න නිසාද? (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 16 September 2014 11:18 AM

දීපු අත සපා කන ඊශ්‍රායලය (නදී)

:       0       0

සුනිල් මාපලගම Sunday, 14 September 2014 04:47 PM

අපේ 30 වසරක යුද්ධය නිමකරන්නට ඊශ්‍රායලය දුන් සහයෝගය වටිනවා. ඊශ්‍රායලය සමඟ අපි සැමදා මිතුරුකම් පැවැත්විය යුතුයි (නි)

:       0       0

සුනිල් මාපලගම Sunday, 14 September 2014 04:47 PM

අපේ 30 වසරක යුද්ධය නිම කරන්නට ඊශ්‍රායලය දුන් සහයෝගය යුධ උපකරණ තාක්ෂණ සහ රහස් කියා නිම කරන්නට බැහැ. ඊශ්‍රායාලය සමග අප සැමදා මිතුරුකම පැවැත්විය යුතුයි. (නදී)

:       0       0

හාරූන් Wednesday, 10 September 2014 07:17 AM

අප රටේ හමුදාවට පුහුණුව ලබාදෙන අතරතුර කොටීන්ටත් යුධ පුහුණුව ලබාදුන් අය තමයි මේ ‘ඊශ්‍රායල්’ යුදෙව්වන් කියන්නේ ? අවි ආයුධ නිපදවන්නේ ඔවුන්, යුදෙව්වන්ට ඕන යුද්ධ මිසක් සාමය නෙවයි. ඇයි ඔබලාට නොතේරෙන්නේ? (ස)

:       0       0

බටුගෙදර Saturday, 13 September 2014 08:27 AM

යුදෙව්වන් කියන්නේ ලෝකයේ දඩබ්බර ජාතියක් (නි)

:       0       0

ලංකා Thursday, 11 September 2014 04:01 PM

අපේ බිබිලේ දොඩම් වගාවට වයිරස් දැම්මේ යුදෙව්වෙක් බව කාටත් අමතක වෙලා . උන්ගේ පරමාර්ථය ලෝකය පාලනය උන්ගේ අතේ තියාගන්නයි. අපි මෝඩ වෙලා උන්ට මාට්ටු වෙනවා (නදී)

:       0       0

කුමාර Tuesday, 09 September 2014 08:34 AM

ඊශ්‍රායල් වලින් අරන් පලස්තිනේටම දෙමු. (නදී)

:       0       0

කුමාර Tuesday, 09 September 2014 08:51 AM

ඊශ්‍රායලෙන් අරන් පලස්තීනයට දෙමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 78 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 139 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 102 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site