IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්දු යාත්‍රාවට ලංකාවේ හිත

සමුද්‍ර නිරීක්ෂක යාත්‍රා දෙකක් සදහා ශ්‍රී ලංකාවෙන් ඇනවුමක් ලැබී ඇතැයි ඉන්දියාවේ ආරක්ෂක උපකරණ නිෂ්පාදක කටයුතු පිළිබඳ ඇමති රාවෝ ඉන්ද්‍රජිත් සිං කියයි.

මේ යාත්‍රා දෙකෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් අරඹා තිබෙන බවද එම කටයුතු සිදුවන්නේ ගෝවහි පිහිටා ඇති නෞකාංගනයකදී බවද සඳහන්ය.

ඇමතිවරයාට අනුව මෙම යාත්‍රා දෙක සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවෙන අතර කිසිඳු විදෙස් හවුල්කරුවෙක් ඒ සඳහා සහභාගී කර නොගැනේ.

මෙය ඉන්දියාව සමුදුරු යාත්‍රා අපනයනය කිරීමට යන ප්‍රථම අවස්ථාව බවත් එවැනි යාත්‍රා තැනීමට තරම් ඉන්දියාවේ තාක්ෂණය දියුණුවී තිබීම සමස්ථ ඉන්දියා ජනතාවටම ආඩම්බරයක් බවත් ඔහු පවසයි.



අදහස් (0)

ඉන්දු යාත්‍රාවට ලංකාවේ හිත

අල්විස් Tuesday, 30 December 2014 06:21 AM

මේ දේ හදිස්සියක් නෙවෙයිනෙ ? ලංකාවේ ඉංජිනේරුවන්ගෙන් වැඩක් ගන්න තිබුණු හොඳ අවස්ථාවක් ගිලිහුනේ. අනිවාර්යෙන්ම අපේ රටේ ඉන්නවා නැව් හදන්න පුළුවන් උදවිය. (ර)

:       0       0

ජනක Thursday, 08 January 2015 03:52 AM

මේවා අපේ රටේ හදන්න පහසුකම් තිබෙනවා. (නි)

:       0       0

ධම්මික Friday, 16 January 2015 06:25 PM

මම දන්නා තරමට අපි නැව් හදලා ඉන්දියාවට විකුණනවා. (නි)

:       0       0

නලින් Wednesday, 24 December 2014 04:29 AM

අවුරුදු 30 ක යුද්දේ ඉවරවෙලා අවුරුදු 4 යි. එක පාර බුදු වෙන්න බෑ. ඔයාල නිකම් තොත්ත බබාල වගේනේ කතා කරන්නේ. (නදී)

:       0       0

කොළඹ නැව් තටාකාංගනය Wednesday, 14 January 2015 06:33 AM

අපි නැව් තටාකාංගනයේ උදවිය, අපි දැනටමත් ඉන්දියාවට මගින් 400 ගෙනියන්ඩ පුළුවන් නැව් 2 හදන්ඩ බාර අරගෙන 1 ක් හදල දීල ඉවරඊ අනෙක 2015 බාරදෙනවා. ඒ අපි අපේ ලංකාවේ, නැව් තටාකාංගනයේ හදපු 229 සහ 230 වන යාත්රා දෙක ඔයහොල්ලෝ මේවා දන්නේ නැ නේද. ඕවට අමතරව අපි හදන අනෙක් ඒවා ගන්නේත් ඉන්දියානු සම්භවයක් තියෙන සින්ගපූර් සමාගමක්. අපේ උදවියට කියන්ඩ තියෙන්නේ ඔය ඉන්දියාවේ හදනවා කියපු දෙකත් අපිට පුළුවන් ඒ වගේම මේක අපිට අභියෝගයකුත් නෙවේ. (බ)

:       0       0

දාවිත් Monday, 29 December 2014 06:13 AM

ඉන්දිය යාත්‍රාවට ලක් හිත. (නදී)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 24 December 2014 04:43 AM

අවුරුදු 30ක් යුද්ධ කළා. දැන් යුද්ධය අවසන් වෙලත් අවුරුදු 4 ක් නම් තාමත් අපිට ගොඩ එන්න බැරිද? යුද්ධ කරනකොටම අපි මේවා හදන්න උනන්දු වෙන්න ඕනෑ. යුද්ධ කියා කියා හැමදේම අතපසු කළොත් මොකද වෙන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 21 December 2014 07:39 PM

ඉන්දියා යාත්‍රාවට ලංකා හිත (නදී)

:       0       0

නාත් Monday, 19 January 2015 02:40 AM

ඉස්සර මේ වගේ යාත්‍රා අපි ඉන්දියාවට හදලා විකුණුවා නේද? ආශ්චර්යය තමයි! (නි)

:       0       0

ප්‍රදීප් Tuesday, 23 December 2014 05:30 AM

හොරාගේ අම්මගෙන් පේන ඇසීම... (ස)

:       0       0

කුමාර් Tuesday, 23 December 2014 06:28 AM

සතුටුයි (නි)

:       0       0

සමන්ති Saturday, 27 December 2014 01:24 AM

ඉස්සර නම් කොළඹ නැව් හැදුවා වගේ මතකයි. (නි)

:       0       0

අසංක Friday, 26 December 2014 09:35 AM

කොළඹ නැව් තටාකාංගනය ? (බ)

:       0       0

සරත් පියසේන Monday, 22 December 2014 07:45 AM

හිතවත් රටක ආරක්‍ෂිත නිෂ්පාදනයක් අසල්වැසි රටක් මිලදී ගැනීම ආඩම්බර වගේම අප රට ගැන විස්වාසයක් තැබීම ගැන ඉන්දීය රජයට ස්තුති (බ)

:       0       0

සරත් පියසේන Monday, 22 December 2014 07:45 AM

හිතවත් රටක ආරක්‍ෂිත නිෂ්පාදනයක් අසල්වැසි රටක් මිලදී ගැනීම ආඩම්බරයි වගේම, අප රට ගැන විස්වාසයක් තැබීම ගැන ඉන්දීය රජයට ස්තුතියි. (ර)

:       0       0

ලාල් Saturday, 27 December 2014 09:37 PM

නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න.(ම)

:       0       0

ලාල් Saturday, 27 December 2014 09:36 PM

නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න (ම)

:       0       0

අමා Tuesday, 23 December 2014 08:01 AM

අපිට මෙත් යුගයෙන් වත් ගොඩ යන්ද පුළුවන් වේවිද ? (ර)

:       0       0

lal Saturday, 27 December 2014 09:37 PM

නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න. (ම)

:       0       0

අමා Tuesday, 23 December 2014 08:01 AM

අැයි අපිට මේවා නිපදවන්න බැරි ? අපි කිරෙන් බාල වෙලාද මහත්තයෝ? අපිට මෙත් යුගයෙන් වත් ගොඩ යන්ද පුළුවන් වේවිද ? (නදී)

:       0       0

lal Saturday, 27 December 2014 09:36 PM

නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න.

:       0       0

ලාල් Saturday, 27 December 2014 09:36 PM

නිව්ස් දාන්ඩ කලින් ලියපු එක හරිද කියලා නැවත කියවන්න (ම)

:       0       0

නවීන් Saturday, 10 January 2015 10:35 PM

අපේ ඉංජිනේරුවන්ට බැරිද නැව් දෙක නිෂ්පාදනය කරන්න අපේ බුද්ධිමත්කම ඇති නේද අවශ්‍ය අමුද්‍රව්‍ය රටින් ගෙන්න ගන්න පුළුවන් නේද සමහර විට අපේ දැනුම ඉන්දියාවට වඩා හොඳවෙන්න පුළුවන් නේද (බ)

:       0       0

නවීන් Saturday, 10 January 2015 10:37 PM

අපේ ඉංජිනේරුවන්ට බැරිද නැවි දෙක නිෂ්පාදනය කරන්න . අපේ බුද්ධිමත්කම ඇති නේද අවශ්‍ය අමුද්‍රව්‍ය රටින් ගෙන්න ගන්න පුළුවන් නේද ? සමහර විට අපේ දැනුම ඉන්දියාවට වඩා හොදවෙන්න පුළුවන් නේද ?(දිල්)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 22 December 2014 02:12 PM

යන්නේ කොහෙද මල්ලේ පොල්. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 31 December 2014 04:41 AM

අපේ රටට අවශ්‍ය දේවල් ඇයි අපේ රටේම නිෂ්පාදනය කරන්න උත්සහ කරන්නේ නැත්තේ. (දිල්)

:       0       0

කොළඹ නැව් තටාකාංගනය Sunday, 11 January 2015 05:26 AM

අපි නැව් තටාකාංගනයේ උදවිය, අපි දැනටමත් ඉන්දියාවට මගින් 400 ගෙනියන්ඩ පුළුවන් නැව් 2 හදන්ඩ බාර අරගෙන 1 ක් හදල දීල ඉවරයි. අනෙක 2015 බාරදෙනවා. ඒ අපි අපේ ලංකාවේ, නැව් තටාකාංගනයේ හදපු 229 සහ 230 වන යාත්‍රා දෙක. ඔයහොල්ලෝ මේවා දන්නේ නැ නේද. ඕවට අමතරව අපි හදන අනෙක් ඒවා ගන්නේත් ඉන්දියානු සම්භවයක් තියෙන සින්ගපූර් සමාගමක්. අපේ උදවියට කියන්ඩ තියෙන්නේ ඔය ඉන්දියාවේ හදනවා කියපු දෙකත් අපිට පුළුවන්. ඒ වගේම මේක අපිට අභියෝගයකුත් නෙවේ. (ස)

:       0       0

සමන් Monday, 22 December 2014 03:23 PM

අනේ මන්ද මේවට මොනවා කියන්නද කියලා මටම තේරෙන්නේ නැහැ (හේ)

:       0       0

කුමාර Thursday, 08 January 2015 12:08 PM

අවරුදු 30 තිබුන යුද්දය දැන් ඉවරයි.දැන් තියෙන්නේ ජය මාවත .එක ජය ගමු. (ස)

:       0       0

කුමාරි Monday, 22 December 2014 04:30 AM

අන්තෝ ජටා බහි ජටා වාගේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 109 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site