කොළඹ මියුසියස් විදුහලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව ‘ද ආබෲ’ නිවාසය දිනාගත් අතර අනු ශූරතාව ‘හිගින්ස්’ නිවාසයට හිමිවිය.
මෙවර ක්‍රීඩා උළෙලේ පිටිය ඉසව් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස අනුල්කි ගුණවර්ධන ද, ධාවන ඉසව් දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සිනලි කාරියවසම් ද, ශූරතා හිමිකර ගත්හ.
සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති එම ක්‍රීඩා උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එම විදුහලේ ආදි ශිෂ්‍යා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඡායා ශ්‍රී නාමුණි දිසානායක මහත්මිය සහභාගී වූවාය.
යක්කල අලුත්ගම අනුර මධ්‍ය මහා විද්‍යාලයේ 2024 වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළලේ සමස්ත ශූරතාවය ‘ගැමුණු‘ නිවාසය හිමිකරගත් අතර අනුශූරතාවය ‘පරාක්‍රම‘ නිවාස
ශ්‍රී ලංකා බාල දක්ෂිකා සංගමය තරුණ නායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් සිලොනා 2024 නමින් ජාත්‍යන්තර කඳවුරක් පැවැත්වීමට තීරණය කර ඇත.
දිවුලපිටිය ශ්‍රී ඥානෝදයේ මධ්‍ය මහා විද්‍යාලයීය ඉතිහාසයේ ප්‍රථම වතාවට නිවාසන්තර ක්‍රීඩා තරගාවලියට සමගාමීව පාපැදි තරග ඉසව්වක් අද (1) පවත්වනු ලැබීය.
ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයේ පසළොස් වස් සැමරුම ’’රද විදු අභිමන්’’ නමින් මාර්තු 20 වැනිදා සිට 24 වැනිදා දක්
මහනුවර පිළිමතලාව හැරමිටිගල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයේ 8 වැනි කලා මංගල්‍යය ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලැත්තෙන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා එම විද
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මියුසියස් විදුහලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට
Lakmal Wednesday, 06 March 2024 02:00 PM
රෝයල් එකට මොකුත් නැද්ද?