(ප්‍රියාණි මංගලිකා)
නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැලඳවීමේ උළෙල එම පාසල් ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි .
මෙලෙස 2023 වසර සඳහා තෝරා ගැණුන නවක ශිෂ්‍ය නායක නායිකාවෝ අනූපස් දෙනෙක් මෙහිදී නිල ලාංඡන පළඳමින් නයකත්වයෙන් අභිසෙස් ලැබූහ
පාසල් නර්තන අංග සිසුන්නේ දර්ශනීය නර්තන අංග රැසකින් අභිසෙස් උළෙල වර්නවත් කෙරිණි.
විදුහල්පති දයානන්ද ජයසුන්දර මහතාගේ උපදෙස් අනුව පාසල් ශිෂ්‍ය නායක පර්ශදය උළෙල සංවිධානය කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මහසෙන් සිසු නයුවෝ