(ළහිරු හර්ෂණ)
කොළඹ මියුසියස් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2022 - 2023 වසර තුළ දී විශිෂ්ට කුසලතා දැක්වූ ශිෂ්‍යාවන් රාශියක් මෙහිදී ඇගයීමට පාත්‍රවූ අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන තාක්ෂණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරෝනිකා ප්‍රියන්ති කරුණානායක මහත්මිය සහභාගි වූවාය.
මෙම අවස්ථාවට මියුසියස් විද්‍යාලයේ සභාපති අජිත් ද සොයිසා මහතා, විද්‍යාලය විදුහල්පතිනිය ශෝභා සුමනසේකර මහත්මිය ඇතුළුපිරිසක් ද එක්ව සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මියුසියස් ත්‍යාග ප්‍රධානෝත්සවය