අධ්‍යාපන උනන්දුව

රැකියා කටයුතුවල දී අවිවේකී තත්ත්වයක් මතුවේ. අධ්‍යාපන කටයුතු සඳහා වැඩි උනන්දුවක් දක්වයි. ගෙවතු අලංකරණ ද්‍රව්‍ය විකිණීමෙන් වැඩි  ආදායම් හිමිවේ. ජලය ආශ්‍රිත කටයුතුවලට සුබදායක නොවේ.