සිත් තැවුල්

සුබ අසුබ සුබ මිශ්‍රඵල සහිතව දවස ගෙවේ. අලුතෙන් පටන් ගත් කටයුත්තක් අතර මග නතර කිරීමට සිදුවේ. අස්ථාන චෝදනා ආදියෙන් සිත් තැවුල් ඇතිවේ. තම හිතවතකුගේ පරිත්‍යාගයක් හිමිවේ.