ජර්මනියේ හිටපු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ රහස් නාසි කඳවුරක් සොයාගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.
ආක්ටික් කලාපයේ උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 1000ක දුරින් මෙය පිහිටා ඇතැයි කියති.
ආක්ටික් කේන්ද්‍රයේ ඇති අභිරහස් පෙදෙසක් වන ඇලෙක්සැන්ඩ්රා භූමියේ පිහිටි ‘ස්කැට්ස්ග්රාබර්‘ හි පිහිටි මෙම කඳවුරෙහි නමක් තවමත් සොයාගෙන නැත.
පර්යේෂකයෝ වර්තමානයේ රුසියාවට අයත් එම තනි දූපතේ තිබී ඇටකටු 500කට අධික ප්‍රමාණයක් ද නටඹුන් වූ බංකර, විනාශ වූ පෙට්‍රල් බඳුන් සහ ලිපි ලේඛන ද එහි තිබී සොයා ගෙන ඇතැයි කියති.
රුසියාව ආක්‍රමණය කර වසරකට පසු 1942 දී හිට්ලර්ගේ නියෝග අනුව මෙය ඉදිකරන්නට ඇතැයි පර්යේෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයක් දිනපු නායකයෝ තමයි. හැබැයි හොඳින් නෙමෙයි. කවදාවත් රටක් හොඳින් පාලනය කරන්න බැහැ (නි)
එය වෙනත් අයෙකුගේ වධ කඳවුරක් නොවිය හැකිද? තත්කාලීන ඉතිහාසය අනුව එසේත් අනුමාන කළහැකියි.
බණ්ඩාර, එහෙනම් ෆින්ලන්තය, ස්වීඩනය, නොර්වේ වගේ රටවල් පාලනය වෙන්නේ හොඳින් නොවෙයිද? (නි)
හිට්ලර් අපේ රටට ආවානම් අපි අද කථා කරන්නේ ජර්මන් නේද (බ)
හොඳ මිනිහෙක් හිට්ලර් කෙනෙක් කරන්නේත් අපිමයි. (නි)
ඔය බණ කියන සහ දොඩවන මිනිසුනේ, හිට්ලර්ලා කීදෙනෙක් නම් මේ ලෝකේ මේ වනවිට ජීවත්වෙනවද? ඇයි ඔවුන්ට දඩුවම් නොකරන්නේ ..? (නි)