‘යුටිප්’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (1) වියට්නාමයට කඩා වැදුණේය. සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැළීමෙන් හටගත් ජල ගැලීම්වලට විසි පස් දෙනෙක් බිලිවූහ.
ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පිරිස ලක්ෂය ඉක්මවයි.
වියට්නාම කාලගුණ බලධාරීන් සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමත් සමඟ, වෙරළාශි‍්‍රත ප්‍රදේශවලින් ජනයා ඉවත් කිරීම් ද සිදු කෙරුණි.
රජය කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගෙන මූදු ගිය ධීවරයන් සය දෙනකු අතුරුදන්ව ඇතැයි ද වියට්නාම බලධාරීහු පවසති. ජල ගැලීම්වලින් විශාල හානියක් සිදුවී ඇත්තේ ‘හුයේ’ නමැති පළාතටය.
හුයේ පළාතේ නිවාස 95,000 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බව ද පැවැසෙයි. ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී සහන සේවා කටයුතුවලට බාධා එල්ල වෙමින් පවතී.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් යැයි නම් කරනු ලැබූ වියට්නාමයේ ඉපැරණි ‘හොයි අන්’ භූමිය ද ජල ගැලීම්වලට හසුවී ඇති බව බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.
‘යුටිප්’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වැදුණේ, පැයට කිලෝ මීටර් 103 ක වේගයකිනි. එය වියට්නාමය දෙසට පැමිණියේ චීන මුහුද හරහා යැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන තමන්ගේ ආගමක් ගැන කතා නොකරන කොට මට නම් සැකයි. මේක මානසික ලෙඩක්ද කියලා ? අනුන්ටම කෙනහිලි ? (ස)
මම දන්නවා බටුගෙදර කව්ද කියලා (නි)
රසිකා, මම පළකරපු අදහසට ඔයා ගැළපෙනවා වගේ.අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මේ මෑතකදී ඉඳලා. (නි)
මේ රටවලට මෙහෙම වෙන්නේ හරි දෙවියෙක් කෙරෙහි විශ්වාසයක් නොමැති හේතුවෙන් (නි)
රසිකා ඔබ හරි.(දී)
අනේ මෙහෙම අපරාධයක් (දී)
අනේ මෙහෙම විපතක් (දී)
පිහිට වියයුතු වෙලාවක් (දී)
බටුගෙදර, මේකේ මුලින්ම අදහස දාපු මොහමෙඩ්ගේ අදහසට තමා ඔක්කොම අදහස් පලකළේ.ඔයාලා වගේ අයට නම් අදහස් දිරවනවා වගේ. (නි)
ගුණේ දන්නා දෙයකුත් නැහැ.ඉන්දුනීසියාව තමා ලෝකයේ වැඩිපුරම භූමිකම්පාවන් ඇතිවෙන රට. ඔය කියන කට්ටිය නම් ඕක දෙසැරයක් වුණ ගමන් බෝට්ටු වලට නගීවි. එහෙම නේද? මෝඩ කතා පතුරවන්න එපා මේවා මහා පව් (නි)
බටුගෙදර ගේ කටේ පැණි වක්කරන්න ඕන .අර රසික - ඕමාන් අවිහිංසා වාදයද කතා කරන්නේ ? (ස)
පේනවා නේද වියට්නාම් වල කොච්චර මුස්ලිම් මිනිස්සු මරලා දැම්මද? දැන් පේනවා නේද අල්ලාහ් දෙවියෝ මේ ඔක්කොම බලාගෙන ඉන්නවා හරි වෙලාවට ඒ වල දඩුවම් දෙනවා. දැන් මොනවද වෙලා තියෙන්නේ කියලා. ටිකක් හිතලා බලන්න මිනිස්සුනේ දැන් වත් හෙන්න බලන්න වෛරයෙන් ජීවත් වෙන්න එපා මුස්ලිම් , සිංහල ,ටැමිල් ,ක්‍රිස්තියන් මේ ඔක්කොම මිනිස්සු. ඔක්කොටම දෙවි කෙනක් ඉන්නවා. මේක හැමෝම විස්වාස කරන්න. (ස)
මුහම්මෙඩ් ඔයා බොරු කියන්න ගිහින් අල්ලාහ් ගැන අනාගන්නවා.රිෂර්ඩ් ඒකනේ කට්ටිය මෝඩයෝ වගේ අදහස් දනවා.අල්ලහා අපිට කිවේ පුළුවන් තරම් වර්ගයා බෝ කරපන්.අනිත් අගම් නැති කරපන් කියා නේද? (ස)
මොහමඩ්, වීයට්නාම් නෙවේ.මියන්මාර් වලදී මුසල්මානු අන්තවදියෝ මැරුවේ.ඔයාලගේ ආගම තුලම ෂියා සුන්නි බෙදීමත් අල්ල්හාගේ කැමැත්තද?බොරුවෙන් තමනුත් මුලාවෙලා තවත් අය මුලා කරන්න හදනවද? (ස)
මෙතන මෝඩයන් පිරිලා අල්ලාහ් මොනවාද කියා ඇත්තේ? ඒකවත් දන්නේ නැතුව අදහස් දානවා ? (ස)
මොහොමඞ්, නුබලා වැනි අන්ධ මෝඞ භූතයින්ට අල්ලා ඉදිරියේදී කරනා දේබලා ගත හැකියි.එය ඉරාකය,ලෙබනන්, සිරියා,පාකිස්ථානයෙන් දැනටමත් පටන් ගෙන ඇති බව ඔබට පෙනෙන්නේ නැතිද? (ස)
මුහම්මෙඩ් - අල්ලා දෙවියන්ට හිතනවා ඇති ලෝකේ මුස්ලිම් ජනග්‍රහනය වුවමනාවට වඩා වර්ධනය වෙනවා, ඒ වගේම ලෝකයට වදයක් වෙන ජාතියක් කියලා. ඒ නිසා වෙන්න ඇති නිතරම ඉන්දුනීසියාවට භූමිකම්පා එවලා මුස්ලිම් ජනග්‍රහනය අඩු කරන්නේ, අරාබි මුස්ලිම් ජාතිය දෙකට බෙදා සුන්නි - සීයා කියලා අවුල වලා මරවන්නේ. (ස)
මුහම්මෙඩ් ඒකද පාකිස්ථාන් වල භූමි කම්පාවක් මවලා 500ක් මරලා දැම්මේ.ඕගොල්ලන්ගේ දෙවියන් නම් මාරයි. (ස)
මුස්ලිම් නම තිබුණු පලියට හැමෝම මුස්ලිම් වෙන්නේ නැහැ. ඉරාකය විතරක් කෙවෙයි අරාබි රට වලත් ඉන්නේ බොහොම සුළු පිරිසයි. හරියට මුස්ලිම් ආගම අදහන අය අනිත් හැමෝම මුස්ලිම් නම් තියන නිකම්ම නිකන් මිනුස්සු විතරයි. හරියට මුස්ලිම් ආගම පිළිපදිනවනම් අරාබි රට වල වැඩට යන ගැහැණුන්ට හිංසා කරවිද? වැඩ කරන මිනිස්සුන්ට පඩි නොගෙවා ඉදිද ඒ හින්ද තමා අද අරාබියේ හැම තැනම ප්‍රස්න වෙලා තියෙන්නේ ඒකේ දඩුවම තමයි අද අරාබිය විදවන්නේ ඔයාල හොදට කල්පනා කරලා බලන්න එතකොට ඔයාලට තේරවි. (නදී)
අයියෝ මොහොමඩ්..... මේක අල්ලා කරා නම්.... අල්ලාට ආයෙත් වයර් මාරු වෙලා.... මියන්මාර් වලට දෙන්න ඕන දෙය වියට්නායමය දීලා එහෙම නම්. (ස)
අනේ ඒකනේ මුහම්මෙඩ් ඊයෙත් ඉරාකයේ බෝම්බ පුපුරලා ලොකු ගානක් මිය ගිහින් තිබුන නේද? ඇයි ඔයාලගේ අල්ලා දෙයියෝ අනිත් මිනිස්සුන්ට දඬුවම් කරන්න කලින් තමන්ට ගරු කරන මිනිස්සු ආරක්ෂා නොකරන්නේ? (ස)