සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටත් සිරියානු අර්බුදයට මැදිහත් නොවන ලෙසටත් බි්රතාන්ය රජයට බලකරමින් ලන්ඩනයේ විරෝධතා රැලියක් පැවැත්වීය.
සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වැළැකී සිටින ලෙසටත් සිරියානු අර්බුදයට මැදිහත් නොවන ලෙසටත් බි්රතාන්ය රජයට බලකරමින් ලන්ඩනයේ විරෝධතා රැලියක් පැවැත්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ බහුතරය සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ප්‍රතික්ෂේප කිරීම සමගම කුඩා වැස්සකට වුවත් ඇමෙරිකාවට කුඩ ඉහළන රජයට ඒවා අකුලා ගැනිමට සිදුව ඇත. (නි)
මම හිටියනම් මමත් ඔතන ජයවේවා නමුත් මම බසර්ගේ කෙනෙක් නොවෙයි (අ)
සැප්තැම්බර් 11 ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයක් එංගලන්තයට නම් අවශ්‍ය නැති බව එරට බහුතරයගේ මතයයි. (නි)
සිරියාවට ප්‍රහාර එල්ල කිරීමත් ඉරාක් වලට ප්‍රහාර එල්ල කිරීම සමානය . පදනමක් නැති චෝදනා එල්ල කර . තමන්ට අවනත නැති රටවල් වලට ප්‍රහාර එල්ල කිරීම ඇමෙරිකාව සහ බටහිර ලෝකය අතීතයේ සිට කරන්නකි .(අ)
ඇමරිකාවෙ මානව හිමිකම් ගැන ස්නෝඩන් ලෝකෙටම කිව්වට තවම ඇමරිකාවට ලැජ්ජාවක් තියෙනවද කියලා ගානක්වත් නැහැ.අනුන්ගේ සම්පත් කොල්ලකන්න මොන ක්‍රමයෙන් හරි සිරියාවට රිංගන්න තමයි හදන්නෙ.මෙදා පාර චන්ඩියට අමාරු වෙයි වාගෙ. (නි)
ඇමරිකාවට ලැජ්ජාවක් තියෙනවද කියලා ගානක්වත් නැහැ.අනුන්ගේ සම්පත් කොල්ලකන්න මොන ක්‍රමයෙන් හරි සිරියාවට රිංගන්න තමයි හදන්නෙ (නි)