දිනෙන් දින උත්සන්න වන ප්රචණ්ඩ කි්රයා නැවැත්වීමට, එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන් ඉදිරිපත් කළ සාම සැලැස්ම අනුව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති නිකුත් කළ නිවේදනයට චීනයේත් රුසියාවේත් සහාය හිමිවිය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන්ගේ හිටපු මහ ලේකම් කොෆී අනන්, සිරියා අර්බුදයට සම්බන්ධ කළේ විශේෂ සාම නියෝජිතයකු වශයෙනි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් සාමය උදාකරත්වා ! අපි සිරියාව වෙනුවෙන් යාඥා කරමු.