දිනෙන් දින උත්සන්න වන සිරියා අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අරමුණින් එරට විදේශ ඇමැති වලීඞ් අල් මෞලේම් ඊයේ (29)ඉරානයට ගියේය. තෙහෙරාන් නුවරට පැමිණි සිරියා විදේශ ඇමැතිවරයා පිළිගනු ලැබුවේ ඉරාන විදේශ ඇමැති අලී ක්බාර් සාලේ විසිනි. ඊයේ රාති‍්‍රයේ විදේශ ඇමැති වලීඞ් අල් ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් හමුවීමට ද නියමිතව සිටියේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd