මොළයේ ලේ කැටියක් සිර වී මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලකදී සැත්කමකට භාජන වූ ජනපි‍්‍රය බොලිවුඞ් නළු රිතික් රෝෂන් ඊයේ (6) යළිත් සිය රංගන කටයුතු ආරම්භ කළේය.
39 හැවිරිදි රිතික් මේ වනවිට ‘කි‍්‍රෂ් 3’ චිත්‍රපටයේ රංගන කටයුතුවලට සම්බන්ධ වී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ! දැන් සනීප වෙලාද? (නි)
ඇත්තටම ගොඩක් වටිනා පුවතක් ... අපි මේවා ගැන තම ගොඩක් හොයල බලන්නේ.. (ස)
අම්මේ ඇති යන්තම්! කන දෙයක් ඇගට අල්ලන්නේ නැතුව හිටියේ.ලංකාවේ ප්‍රශ්න වලින් භාගයක් ඉවරයි (නි)
අපිට මොකෝ? මේවා ඉන්දියන් විකාර. (නි)