ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි අවමගුල් උත්සවයක් තිබූ නිවසකට මෝටර් රථයක් කඩා වැදීමෙන් කාන්තාවක් මියගොස් 10 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.කාන්තාව වැසිකිළියේ සිටියදී අනතුර සිදුව ඇත.
රියදුරු අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහුට විරුද්ධව මෙතෙක් චෝදනා ගොනු කර නැත.මෙම අනතුරෙන් තුවාල ලැබුවන්ට ආපදා කළමණාකරන සැලසුම යටතේ වෛද්‍ය ප්‍රතිකාර සහ සහන සලසන බව බලධාරීහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ ෆ්ල්යින්ග් අැම්බුයුලන්ස් වෙන්න ඕන. (බ)
වෙලාව අවහම කොහෙහිටියත් මැරෙනවා. ලෝකේ හැටි එහෙම තමා.(ම)
නෙහාර, ඔබ හරි. 2010දි මාව හදිසි අනතුරක් වෙලා ඒ වගේම අරගෙන ගියා. මම හැම අවුරුද්දකම මට පුළුවන් විදියට උදවු කරනවා ඒ සේවයට (නි)
කර්මයෙන් ගැළවියහැකි තැනක් විශ්වයේ කොතැනකවත් නැත. බලවත් කර්ම පටිසන් නොදී අවසන් නොවේ (නි)
නෙහාරා, මේක රෝයල් ෆ්ලයින්ග් ඩොක්ටර් සර්විස් ගුවන් යානයක්. (නි)
අවාසනාවන්ත පුවතක් (නි)