ශ්‍රී ලාංකිකයන් ඇතුළු සරණාගතයන් 100ක් පමණ මුදාගත් බව මෙක්සිකෝ පොලිසිය කියයි. මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයන්ට මුදල් ලබාදීමට යන අවස්ථාවක දී මෙලෙස පොලිසිය විසින් ඔවුන් මුදවාගෙන තිබිණි. මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයන් පිරිසක් ද පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.
මුදවාගත් පිරිස අතර කුඩා දරුවන් හා කාන්තාවන් ද සිටිතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් වැඩිදෙනකු එල් සැල්වදෝරය, හොන්ඩුරාස්, නිකරගුවා, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවලට අයත් බව ද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූතන වහල් වෙළදාම (ම)
මේ වහල් වෙළදාමක් නොවේ ,සල්ලි ගෙවල ඇමරිකාවට හරි කැනඩාවට හරි යන්න හදපු කට්ටියක් මේ මාර්ගයෙන් තමයි ඇමරිකාවට එන්නේ. (නදී)