එංගලන්තයේ ලන්ඩන් නුවර මුස්ලිම් හා ක්‍රිස්තියානි සංවිධාන එක්ව එරට නිවාස අහිමි අයට හා අවශ්‍යතා ඇති අයට උපකාර කිරමින් සිටින බව බීබීසීය වාර්තා කරයි.නත්තල් සමය නිමිත්තෙන් මේ සමාජ සත්කාරය කරන බව එම සංවිධාන කියයි.
‘මුස්ලිම් ඒඩ්‘,‘අල් කයීර් පදනම‘,‘ස්ට්‍රීට් ලයිට්‘ යන සංවිධාන හා ක්‍රිස්තියානි දේවස්ථාන එක්ව වියළි ආහාර,පිසු ආහාර හා කූඩාරම් අවශ්‍යතා ලබා දෙයි.
උත්සව සමයේ වෙළඳසැල් වසා ඇති දිනවල නිවාස අහිමි පිරිස් සීතලෙන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ කුසගින්න නිවාගැනීමට උදව් වීමත් තම අරමුණ බව එම සංවිධාන කියයි.
නිවාස අහිමි පිරිසකට රාත්‍රී ආහාර වේලක් ලබා දීමටද ඔවුහු කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගොල්ලෝ එහෙම කරද්දී අපේ හාමුදුරුවරු නම් (බ)
විකුම්, හාමුදුරුවරුන්ගේ කාර්යභාරය නොදැන ඔය විදියේ අපහාස කරන්නට එපා. ඔයාට එය දැන ගැනීමට අවශ්‍ය නම් මම කියලා දෙන්නම් (නි)
විකුම්, ඔබ කවදා හෝ සත්‍ය වටහාගනීවි අපේ හාමුදුරුවරු පෙන්වාදෙන. නමුත් කණගාටුවට කරුණ ඔබගේ දු දරුවන් ඔබගේ අනුවණ සංකල්පයට ගොදුරුවීමයි! (නි)
ආ මොකද දෙන්නෙක් මෙතන තප්පුලලා තියෙන්නේ. අනික ඔය සමහර ආගමික නායකයින් දේශපාලකයින්ගේ ප්‍රාඩෝ වලට හා තාන්නමාන්න වල ගොදුරු බවට පත්වෙලා කරන විහිලුව අඥානයින්ට නොවැටහුනාට හැමෝටම නොතේරෙනවා කියලා හිතාගෙන ඇති. (බ)
නියමයි විකුම් රංගන (නි)
විකුම් රංගන, ඔබ හරි (නි)
මෙවැනි දේවල් තමා අද ලෝකේ වියයුත්තේ. අද මිනිස්සු, අහිංසක කුඩා දරුවෝ මේ කුරිරු යුද්ධය නිසා මොනතරම් අසරණ වෙලා ඉන්නවද. සැමවිටම ජාති කුල ආගම් නොබලා අනෙකාට අත දියයුතුවේ. (නි)
අතළොස්සක් හාමුදුරුවරු නිසා ඔක්කොටම අපහාස කරන එක වැරදියි. ලංකාවේද සමහර හාමුදුරුවරු, මුස්ලිම් පුජකතුමන් හා එක්ව ලොකු වැඩ කොටසක් කරති (නි)
උදව් අවශ්‍යයි ...