හෘදයාබාධයක් වැළදී මරණාසන්නව සිටි තරබාරු පුද්ගලයෙකු නිවසින් පිටතට ගැනීමට නොහැකි තරම් ශරීර ප්රමාණයෙන් විශාල වීම නිසා
නිවසේ කොටසක්ද කඩා බිඳ ඔහු ඔසවාගෙන යාමට පස් කපන යන්ත්රයක සහයද ලබා ගැනීමට ජර්මනියේ රයිග්ල්ස්බර්ග්හි ගිනිනිවීම් භටයන්ට සිදුවිය.
මයිකල් ලෙහ්බර්ගර් නම් වන මේ පුද්ගලයාගේ බර රාත්තල් 63 කි.හෘදයාබාධයක් ඇතිවන්නට යන ලකුණු පහළ වූ හෙයින් හදිසි අනතුරු අංශය ඇමතීය.
හදිසි අනතුරු අංශයේ නිළධාරීන් පැමිණියද මයිකල්ව ඔසවා ගැනීමට තියා ඔහුගේ කාමරයේ දොරෙන් පිටතට ගැනීමටත් නොහැකි විය.
ගිනි නිවීම් භටයන් අවසානයේ මයිකල් පිටතට ගත්තේ නිවසේ බාගයක්ද කඩාබිඳ දැමීමෙනි.මයිකල් එසවීමට නොහැකි තරම් බර වු නිසාවෙන් ඔවුන් පස් කපන යන්ත්රයක සහාය ලබා ගත්තේය.
මයිකල් සුවය දැන් ලබමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළයා නමින් ඉන්න කෙනා මොන ජාතියේද කියලා ඔයාගේ අදහස් වලින් අපි හොදට දන්නවා. (නි)
වැරදි බරක් දමා තිබේ නිවැරදි කරන්න (අ)
වීර බලාගෙන වඩා වෙන්න මොලේ තැලේයි (අ)
මස් මාංශ කන්නේ නැහැ එත් මිනි මරනවා, අනේ වීර මොලේ තියෙන්නේ කොහේද (අ)
අපි හිනා වෙන්නේ සිද්දිය වෙච්ච කෙනාට නොව වෙච්ච සිද්දියටයි අපි හිනා වෙන්නේ. "අනුන් ගැන තීන්දු දෙන එක" නැවත ප්රදර්ශනය කරන හැටි සමහර අය.(නදී)
බර රාත්තල් 63යි නම් මේ තරම් ලොකු උනේ කොහොමද ?(නදී)
අම්මෝ මෙයාගේ සයිස් එක? (නි)
මයිකල් ලෙහ්බර්ගර් නම් වන මේ පුද්ගලයා අපේ ලංකාවට ඇවිත් මාසයක් හිටියනම් ඇඟ පත අඩුකරගන්න පුළුවන්, අපේ අහේනිය මිනිහට හොඳට වැඩකරාවී. මිනිහට අපේ ජීවන වියදම පෙන්නුවානම් වැඩේ හරි. (ස)
හසරැල්, මිනිහෙක්ට කරදරයක් වුනාම හිනාවෙන්න එපා. "ඔය වගේ කැත පුරුදු අපි ළඟ නැහැ." (ස)
මෙයා බැලුමක් වගේනෙ. මෙච්චර මහත වෙලත් බර රාත්තල් 63යි. මම හිතන්නෙ මෙයාගෙ ඇඟ ඇතුළේ ඇත්තෙ හුලං. (නි)
මෙතන වීර වගේ බොරුවට අනුන්ට පේන්න දඟලන අයට හොඳ කාටූන් එකක් තියෙනවා අද පත්තරේ (අගෝස්තු 9). මෙතන මේ පුවත කියවල හිනාවක් ගන්නවා මිසක් අනිත් අය ගැන තීන්දු දෙන්න යන්න ඕනේ නෑ අපි. (ස)
සතුන්ගේ මස් මාංශ කෙළ හලමින් පෙරේතකමින් බුදින අයටත් කවදා හරි ඔය දේ වෙන්න පුළුවන්. (නි)
අසේල,ඔබ මේකේ ඉන්න මහත්මයාගේ පව්ලේ කෙනෙක්ද? (අ)
අපේ ලංකාවේ තරම් මෝඩ අය කොහෙවත් නැහැ. ඔහෙලා හිතුවද ජර්මනියේ හරක් මරන්නේ ලංකාවේ වගේ කියලා? මෝඩකම තිබුණට එය විදහාපාන්න එපා. ඔහෙලා මස් කන්නේ නැත්නම් නොකා ඉන්න. ඒක ඔහෙලගෙ වැඩක්, හරියට ඔහෙලා කතා කරන්නේ දේවදත්තයෝ වගේ, ඒ වුණාට ඉතින් අපි තමා දන්නේ. අනික මෝඩ මිනිසුනේ, මේ කෙනා කාලා මෙහෙම වුණේ කියලා කිව්වද ඔහෙලා කාට හරි? මේ මනුස්සය මහත් වෙලා ඉන්නේ ලෙඩකට. (නි)
බීලද කියල බලන්න ලේ ගත්තට එක රියදුරෙක් නඩු දැම්මලු ලේ වලට වන්දි ඉල්ලලා. මෙයත් නඩු දායිද දන්නේ නැහැ ගේ කැඩුවට. (නදී)
හපොයි හපොයි .... (නි)
අපේ ගෙදර ඉන්න බල්ලත් රාත්තල් 60 බරයි. (නදී)
කන්න කලින් හිතන්න.(නදී)
වීර, ඔයා ජර්මනියට ලංකාවෙන් වැටකොළු පතෝල ටිකක් යවන්න. මස් මාංශ කන්නේ නැත්නම් මොනවද උන්ට කන්ඩ කියන්නේ.(නදී)
හරියට හරි වීරේ. අනුන්ගේ ඉතිහාසය වැනසීමට දගලන අයට ඔය දේ වෙන්න පුළුවන්.(නදී)
මමත් බරයිනේ රාත්තල් 130ක්ම (නි)