උදා වු 2016 නව වසරේ ලෝකවාසී සහ ලක්වාසී සියලූ දෙනාට අශිර්වාද පතා ඖෂධ පූජාවක් දකුණු කොරියාවේ ශ්රී ලංකා මහා විහාරස්ථානයේදී පැවැත්විණ.
කොරියාවේ වෙසෙන ශ්රී ලාංකිකයන් විවිධ ඖෂධවලින් යුත් බදුන් එහිදී පූජා කළේ සියලූ ජනතාවට නිදුක් නිරෝගී සුවය ලැබේවා යන පැතුමෙනි. මෙම අවස්ථාවට කොරියාවේ සේවයේ නිරත ශ්රී ලාංකිකයෝ රැසක් සහභාගිවුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳට පිංකම සිද්ද උනා. අපේ මහා සංඝරත්නයටත් පිං සිද්දවේවා. සියලු ලංකාවාසී දෙමාපිය. සහෝදර සහෝදරියන්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා.......... බුදු සරණයි......(ස)
කොරියාවේ වාසය කරන තානාපති කාර්යාලය සග ශ්රී ලාංකික පිංවතුන් රැසක් සම්බන්ධ වුණා. කොරියාවේ එකම ශ්රී ලංකා පන්සල වන එය ගොඩනගන්න කැපවෙන සැමට නිදුක් නීරෝගී සුව ලැබේවා ! (බ)