ලොව වයස්ගතම මිනිසා ලෙස වාර්තා අතරට එක් වී සිටි ජපන් ජාතික, 116 හැවිරිදි ජිරොඒමන් කිමුරා ඊයේ (12) උදෑසන මෙලොවින් සමුගත්තේය.
කිමුරා, ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ලිනස් වාර්තා පොතට එක් වූයේ ඉකුත් වසරේ දෙසැම්බරයේදීය. කිමුරා දරුවන් හත් දෙනකුගේ පියකු වන අතර මුණුබුරු මිණිබිරියන් රැසකගේ මුත්තණුවන් ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසා දියුණු වෙන්න වෙන්න වස විස කනවා වැඩියි දාන්. ඒ නිසා දැන් අයගේ ආයුෂ අඩුයි. කිමුර සීයට නිවන් සුව! (ස)
අටසිය ගනන්, නවසිය ගනන්. දහදාස් ගනන් බලපු කෙනෙක්.(නදී)
ජපන් රටේ පොලොව සශ්රිකයි.කෘෂි ,මල්,පලතුරු වගාවන්ට රසායනික පොහොර,කෘමිනාශක නීතියෙන්ම තහනම් වුවත්, කිසිවිටෙකත් ඔවුන් භාවිතා නොකර,කොම්පෝස්ට් යොදාගනී. දෙවන ලෝක යුද්ධ සමයේ ආහාර හිගයෙන්,මුහුදු පාසි,බෙල්ලන්,ආඳුන්,පවා ආහාරයට අතර අදටත් ජනප්‍රියයි. කෙටි ගමන් පාපැදියෙන්, පාක් වල ව්‍යායාම,සහලින් නිෂ්පාදිත පාරම්පරික මත්පැන් නිසා 100 පැන්නත් මාමාලා,සීයලා කම්මැලි නැත.වස,විෂ නොයෙදූ ප්‍රෝටීන් ආහාර ගැනීම ජපන් ජාතිකයින් දිගුකල් ජීවත්වීමේ රහසයි. (නි)