ජනතා විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් කැනඩා රජය හඳුන්වා දුන් නව නීතියකට එරෙහිව, එරට විශ්ව විද්‍යාල සිසුහු ඊයේ (24) මොන්ති‍්‍රයාල් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වූ අවස්ථාවේදී 400 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ. විරෝධය එල්ල වූයේ මහජන රැලියක් හෝ විරෝධතා පෙළපාළියක් හෝ පවත්වන්නේ නම්, පැය අටකට පෙර ඒ ගැන රජය දැනුම්වත් කළ යුතුයි යන නීතියට එරෙහිවය. විරෝධතාව සඳහා විශ්ව විද්‍යාල සිසුන් එක්දහස් පන්සියයකට වැඩි පිරිසක් මොන්ති‍්‍රයාල් නුවර මධ්‍යම චතුරස්රයට එක්රොක්ව සිටි බව වාර්තා විය. කැරැලි මර්දන පොලිසිය පැවැසුවේ කලහකාරීව හැසිරෙමින් දේපොළ හානි සිදු කළ පිරිස් අත්අඩංගුවට ගත් බවය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd