සාමදානයේ සැතැපී සංගීතයද ‘‘රස විදිය’’ හැකි වන නිර්මාණ කර ඇති අමුතුම ආකාරයේ මිනී පෙට්ටියක් හඳුන්වාදීමට ස්වීඩන ජාතිකයෙක් සමත් වෙයි. ගිඩයි හයිපයි‘ හෙවත් ඉහළ පෙළේ මරණයක් සඳහා මේ පෙට්ටිය අලෙවි කරයිග
ඔහු පවසන ආකාරයට මළවුන් සංගීතයට සවන්දීම විවාදයට තුඩු දිය හැකි කාරණයක් වුවද මරණින් මතු ජීවිතයක් නොඑසේ නම් ආත්මය පැවැතීමේ විශ්වාසය පදනම් කරගෙන මේ මිනී පෙට්ටිය නිර්මාණය කර තිබේ.
මිනීපෙට්ටියට ශ්‍රවණ පෙති සවිකර ඇති අතර මියගිය මුත් ජීවත්ව සිටින කාලයේ ප්‍රිය කළ ගීත ඒ ශ්‍රවණ පෙති ආධාරයෙන් ‘‘ඇසීමට’’ සැළැස්වීමට අවශ්‍ය පහසුකම මේ මිනීපෙට්ටියේ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට ඇත්තටම පිස්සු නේද? (ස)
මැරුණ කොට බෙර තාල මොකටද ?(ස)
ධර්මය නොදන්නාකම තමයි. (නි)
ඔය ඉතින් දන්න තරම තමයි. (නි)
පුදුම මිනිස්සු (දී)
සුද්දො අතරත් මෝඩයො ඉන්නවා වගෙයි නේද? (නි)
නානත්ත ඛායා නානත්ත චිත්ථා (දී)
මිනිස්සුන්ට තියෙන ආසාවල් (දී)
මම කියලා තියෙන්නේ මම මැරුණහමත් මගේ කණට වෝල්ක්මන් එක ගහලා තියෙන්න කියලා. (නි)
මළාට පස්සේ මොන සංගීතද? (නි)
හතර රියනේ වැතිරෙන්න මේ සෝභන මොකටද ? (ස)
ගණන් යන්න කලින් අරන් තියන්න ඕනි. ජෝති මහත්මයගේ සිංදු දාපු එකක් (ස)
මෙහෙමත් පිස්සෝ ලෝකේ ඉන්නවද ? (ස)
සුද්දෝ අනෙක් මිනිස්සුන්ගෙන් වැඩගන්න දක්ෂ වුණත් ඔවුන් සියල්ලෝම වැඩකාරයෝ නෙමෙයි. (නි)
වඳින්නම් ඕන එවන්න එපා ලංකාවට. (ත)