පේරු රටේ ලීමා නුවර සංචාරක තරුණියන් පස් දෙනකු ගමන් කළ උණුසුම් වායු බැලූනයක් පෙරේදා (29) සුළඟට ගසා ගෙන ගොස් මුහුදට කඩා වැටුණු අතර, මුහුදේ පාවෙමින් සිටි එම තරුණියන් පස් දෙනා බේරා ගත්තේ පැය අටකට පසුවය.
සැඬ සුළඟට හසුවුණු බැලූනය ලීමා නුවර සිට සැතපුම් 60 ක් ඈතට ගසා ගෙන ගොස් මුහුදට වැටී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කෙනෙක් වැටුණා නම් ඉතින් වැටුණම තමයි (නි)
බැලූන යකින් ගියා වුණත් ආරක්ෂක ඇදුනුත් තිබිලා තියෙන්නේ! පැය 8 ක්ම පාවෙලා පාවෙලා එක නංගී කෙනෙකුට නින්දත් ගිහින් වගේ! පරණ පිනකට බේරිලා තියෙන්නේ මොනවා කිවුවත් ! (නි)
ලොකු මාළු නැද්ද දන්නේ නැහැ නේද ? (නි)