බෙල්ජියමේ පූජකවරයකුට ඔහුගේ නිවසේ දී පිහියෙන් ඇන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ලනාකෙන් හිදී ජොස් වැන්ඩර්ලි නමැති 65 හැවිරිදි පියතුමා එසේ පිහි ඇනුමකට ලක්ව ඇති අතර ආශිර්වාද ලබාගැනීමේ මුවාවෙන් සැකකරු පැමිණ ඇතැයි කියති.
පියතුමා පිහි ඇනුමෙන් තුවාල ලබා අසල පිහිට රෝහලකට ඇතුළු කරනු ලැබ සිටී. පූජකවරයාට මරණීය තුවාල සිදුව නැති බවද කියති.
පූජකවරයා සිටි නිවසට පැමිණ දොරට තට්ටු කළ සැකකරු පූජකවරයාගෙන් ආශිර්වාද ලබාගෙන ඇති අතර ඉන්පසු ඔහු පූජකවරයාගෙන් මුදල් ඉල්ලා ඇතැයි ද කියති. නමුත් පූජකවරයා මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඉන්පසු සැකකරු ඔහුට පිහියෙන් ඇන ඇතැයි වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත් සැකකරු ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ අයකු බවට මෙතෙක් කිව නොහැකි බවද එරට ආරංචි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්වහන්සේගේ කැමැත්ත (බ)
ධම්මි.අනිත් ආගම් වලට අපහස කරන්ඩ එපා.ඒ මනුස්සයට වෙලා තියන දේට කණගාටු වෙනවා.ලැජ්ජයි තමුන් ගැන .(රේ)
දෙවියෝ කොහෙද හිටියේ පිහියෙන් අනිනකන් (බ)
මරණ්නම හිතාගෙන ආපු ගමනක් වගේ.(හේ)
පියතුමා සහ සහාසිකය යන දෙන්නම වැඩ කරලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටයි.(හේ)
ගොඩගේ - ඔබහේ නූගත් බව සහ බුද්ධි හීන බව මොනවට පැහැදිලි වේ. ධර්මයක් තිබෙන්නේ හෝ දෙවි කෙනෙක් සිටින්නේ ලොව පුරා සිදුවන පිහි ඇනුම් නවත්වන්නද? නිකන් ගොන් කතා කියල පච වෙන්නේ එපා. (බ)
දම්මි කියන බූරුවා ඇතුළු අනිත් සියලුම ගොන්නුන්ට කියන්න වචන නෑ. මේ අයට ආගමකුත් නෑනේ ඉතින්. (අ)
නිරාෂා,ඔබ සමඟ මම සීයට සීයක් එකඟ වෙනවා.එයිනුත් දම්මි නමින් අදහස් පලකරන තැනැත්තිය ගාව කිසිම හැදියාවක් නැහැ.මීට පෙරත් මෙහි අදහස් දක්වන අයට අපහාස වෙන විදිහට ප්‍රතිචාර පල කළා මතකයි.වෙනමොකවත් නොවෙයි නූගත්කම.(රේ)
දම්මි, ගොඩගේ,පීරිස්,මෙයාල මොනවාද දන්නේ. ප්‍රවේසමෙන්.(රේ)
කර්මය සහ කර්ම ඵලය මෙම සිද්ධියට ලක්වූවන්ට මෙන්ම මෙම සිද්ධිය පිලිබඳ අදහස් දක්වන්නන්ටද එකසේ අදාලබව වටහාගන්නේනම් මැනවි.(රේ)