බ්‍රසීලයට ද තර්ජනයක් වී ඇති ඩෙංගු උවදුර මර්දනය කිරීමේ අරමුණින් ඩෙංගු උණ බෝ කරන ඒඞීස් මදුරු ගහණය අඩු කිරීමට ජාන වෙනස් කළ මදුරුවන් බිහිකර උන් පරිසරයට මුදා හැරීමට එරට රජය සූදානම් වේ. ලේ උරා බී, ඩෙංගු රෝගය පතුරුවන වාහකයෝ වන්නේ ඒඩිස් ඊජිප්ටායි සහ ඒඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන්ගේ ගැහැනු සත්තුය. බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් සහ ජාන විද්‍යාඥයන් එක් වී ජානමය වෙනස්කම් සහිත ඒඩිස් පිරිමි මදුරුවන් බිහිකර උන් පරිසරයට මුදා හැරීමෙන් ගැහැනු මදුරුවන් බෝ වීම අඩපණ වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔච්චර කරදර වෙන්න දෙයක් නෑ. ලංකාවේ ඩෙංගු මදුරුවගෙන් ඉගෙන ගන්න ආදායම් උපයන හැටි
මදුරු උවදුර නැති කරන්න ලංකාවෙත් මෙවැනි ක්‍රම පාවිච්චි කලොත් නරකද?
මදුරුවෝ නිසා ලංකාවේ බොහෝ දෙනෙක් යැපෙනවා. මදුරුවෝ වැඩිවන තරමට ඒ අයගේ ආදායම ඉහල යනවා. මදුරුවන්ගේ බෝවීම වැඩිවෙන්න අපටත් හොරා ජාන වෙනස් කරලද දන්නේ නැ. කීට විද්වතුන් මේ ගැනත් බැලුවොත් හොඳා.
බොලාලා හිතනවාද අපිව වෙනස් කරන්න. බොලාලා වෙනස් වන තුරු අපි වෙනස් වෙන්නේ නැහැ. හෑහ්.. හැහ්.. හෑ
ඇයි අපේ රටෙත් මේ වගේ දෙයක් කරන්න බැරි? එත් ඉතින් මෙහෙම දෙයක් කිව්වට තේරෙන අය ඉන්නවා යෑ? කිව්වෙත් එහෙම ත්රීපුද්ගල කමීටුවක් එහෙම පත් කරලා තීරණයකට එනකොට වෙන්න ඕන දේ වෙලා......
කොළඹ නගරයේ විතරක් මදුරු දගර කන්ටේනර් 11ක් විකුණනවාලු.. ඉතිං එතකොට කාටද මදුරු දගර විකුණන්නෙ.. ඒ නිසා ලංකාවෙ මදුරුවො අඩුවෙන්න දෙන්නෙ නැහැ..!!(නු)