පළතුරු පානයක් යැයි සිතා මත්ද්‍රව්‍යයක් බීමෙන් එංගලන්ත ජාතික රොමානෝ ඩයස් ( 55) මොහොතකින් මිය ගියේය.
නාසයට අල්ලා ඉරීමෙන්ද, එන්නත් කරගැනීමෙන් ද ශරීරයට අතුළු කර ගන්නා මෙම බෝතලයෙහි වටිනාකම යූරෝ 34000 (රුපියල් 6052000) කි.
එම බෝතලයෙන් ටිකක් මෙම පුද්ගලයාට ලැබී ඇත්තේ තමාගේ නිවසට ලැබුණු වැරදි පාර්සලයකිනි.
මෙම මත්ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට නුහුරු නමුත් මෑතක සිට රූපවාහිනී වැඩසටහන් මගින් ඊට ලොකු ප්‍රතිචාරයක් ලබා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූරෝ 34000 ක් වියදම් කරගෙන පළතුරු පානයක් බොන්න තරම් යුරෝපේ උන්දලා මැට්ටෝ වෙලාද? (නදී)
සම්මා කම්මන්ත ගැන නොදන්නා නිසා උන විනාශයක්.දියුණුයි දියුණුයි කියන ලෝකේ තරම පේනවා නේද?ලෝක සත්‍ය කාටත් වැටහේවා..... (ස)
මේ අය නිතරම වැඩ කරන්නෙ පරිගණකයෙන් නෙ.ඉතින් මොලේ කලඳක් වත් නැහැ.දියුණුයි කියලා ගත්තට ඔලුවෙන් හිතල යමක් කරන්න බෑ. (ස)
අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(නදී)
මේ මොකද ඇමෙරිකාවේ ''බ්‍රේකින් බෑඩ්'' කෂ්ටිය මෙතැන ? (ස)
ඔය ගණන් මිමි නම් මට පිළිගන්න බැහැ. (නි)
මොනවා වුණත් අපේ දේශීය නිශ්පාදනය තරම් දියුණූ නැතුව ඇති (නි)
ලංකාවටත් ළඟදීම එයිද? එතකොට අපේ දේශීය නිෂ්පාදනයට මොනවා වෙයිද? (නි)
මේ ලිපිය මට නම් ටිකක් පැටලිලි සහිතයි (නි)
චන්න කියන කතාව ඇත්ත. (නි)