බි්රක්ස් සමුළුවට ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණි රුසියා ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව්ට ජවහලාල් නේරු සරසවියේ උපකුලපති මහාචාර්ය සුධීර් කේ සුපෝරී අතින්, දර්ශනය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුණු අතර (ඉහළ), බ්‍රසීල ජනපතිනී දිල්මා රූසොෆ්ට නවදිල්ලි සරසවිය සාහිත්‍ය ගෞරව උපාධියක් පිරිනැමීය. (පහළ) ජනපතිනියට එම උපාධිය පිරිනැමුණේ ඉන්දීය උප ජනපති හමීඞ් අන්සාරී ගේ අතින්ය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd