ඇමෙරිකාවට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගර කලාපය ඊයේ(6) රික්ටර් පරිමාණයේ ඒකක 7.5ක් සටහන් කළ භූකම්පනයකින් කැලැඹී ගියේය.
භූකම්පනය හට ගැනීමත් සමඟ දකුණු ඇලස්කාවට සහ බටහිර කැනඩාවේ වෙරළාශි‍්‍රත ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ඇමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඇලස්කාවේ ක්‍රෙග් නගරයට කිලෝමීටර් 102ක් ඔබ්බෙන් පිහිටි මුහුදේ කිලෝමීටර් 9ක් පොළොව අභ්‍යන්තරයේ භූකම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර ඇති වූ විපත මෙන් නැවත විපතක් නම් නැවත නොවේවා (ස)
පිස්සු හැදෙන සඳ (ස)
අම්මෝ සුනාමිය මතක් කරන්නවත් එපා. ආයේ කවදාවත් මෙවන් දෙයක් වෙන්න එපා (ස)
භූමිකම්පා අද ලංකාවටත් හරි තර්ජනයක්. (නි)
ලඟදිම ලංකාවට භූමිකම්පාවක් ඒවි අනිවාර්යයෙන්ම (ස)