පාකිස්තානයේ පෙෂවෝර් නුවර කි්රස්තියානි දේවස්ථානයකට පෙරේදා (22) බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරයට හසුවීමෙන්, කාන්තාවන් සහ දරුවන් ද ඇතුළු 81 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට වැඩිය.
එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවත්, ඉරිදා දේව මෙහෙයට පැමිණි කිතුනු බැතිමතුන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරය සිදුවුණු බවත් පාකිස්තාන පුවත් සේවා කියා සිටී.
පාකිස්තානයේ සුළු ජාතික කිතුනුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ එම ප්‍රහාරය තරයේ හෙලා දකින බව පාකිස්තාන රජය පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝජ් පිරිස්- නැහැ සහෝදරයා ඔබට මෙය පුළුල්ව කියා දිය යුතු දෙයක් ඔතන තමා සමහර අපේ අන්‍ය ආගමිකයන් විශාල පැටලුමක ඉන්නේ දෙවියන් අවසාන කාලයේ ඔබෙන් ප්‍රශ්න කරන්න නොවේ ඔතන තියෙන්නේ කරපුදේ ඔබට පෙන්වා දීමයී. ඔහුගේ තීරණය කොච්චර සාධාරණද කියා පෙන්වන්නයි.හැබැයි මිනිසා නම් එක තර්කයක් කරයි මාව නැවත මෙලොවට යවන්න කියා.මිනිසාගේ සිය කැමැත්තත් එක්කම තමා මේ ජීවියා දෙවියන් මැව්වේ.අපි හිතල තීරණයකට එන්න ඕන දෙවියන්ම කියනවා ඔබල ඔබලාව හදාගන්න කම් අපි ඔබලාව හදන්නේ නැහැකියා (අල් කුරාන්) (ස)
සුමන හිමි -මේ දේවල් වැඩි උනේ මේ මෑතක ඉඳන්.කවුද මේවා පටන් ගත්තේ.අනික කර්මය කාටවත් වෙනස් කරන්න බැහැ. ලෝක අවසානයේ මෙවැනි දේවල් සිදුවීම අපි අධ්‍යනය කර ඇත්තෙමු.මෙතන වෙලා ඇත්තේ මම කියන එක පමනයි. හරි කියන මතයට මිනිස්සුන් වැටිලා.ඉස්සරවෙලා මේක තියන කියන දේ කොහෙන්ද ගත්තේ.කවුද කියන්නේ කියලත් බලන්න ඕන .ඔබ වහන්සේ හිට්ලර්ගේ කාලේ හිටියා නම් මම හිතන්නේ ඒකටත් මුස්ලිම් මිනිස්සු සම්බන්ධයි කියන මතයේ සිටි. ඒ තරමට මානසිකත්වය හදා බටහිරයන් සාදා ඉවරයි. (ස)
රිෂාර්ඩ්.. නෑ මේ වගේ දේවල් වුනේ මෑතක ඉඳන් නෙමෙයි..අපිට අහන්න ලැබුනේ මෑතක ඉඳන්..මම කියන්නෑ ලෝකේ මොනවහරි නරකක් වෙනවා නම් මුස්ලිම් සම්බන්ධයි කියලා. නමුත් ආගමික ගැටුම් සම්බන්ධ දෙයක් නම් ඉස්ලාම් සම්බන්ධයි බොහෝ විට. ඔයාම කියන්න බොරුද කියලා? (ස)
උදාහරණ වසයෙන් -මේ පුවත, ඉන්දියාවේ නාලන්ද භික්ෂු සංහාරය, ඉන්දුනීසියාවේ භික්ෂුන් මැරුවා, වර්තමානයේ තායිලන්තයේ පින්ඩපාතෙට වඩින භික්ෂුන් මරණ එක ආදී වශයෙන් , එසේම හින්දු මුස්ලිම් , කතෝලික මුස්ලිම්, බෞද්ධ මුස්ලිම් ගැටුම්..ඕන තරම් තියෙනවා. මේ හැම එකකටම පාහේ මුස්ලිම් නම සම්භන්ධයි. ඒකට අමුතු වාදයක් නෑ.ඒක තමා අපිට පේන දේ.ඒක තමයි ඇත්ත.. (ස)
රිෂාර්ඩ් මොකද ඔච්චරටම ඇත්ත පිළිගන්න බය? ලෝකේ කොහේ හරි ආගමික ගැටුමක් නම් මුස්ලිම් සම්බන්ධයි. සුමන හිමි කියන්නේ ඇත්ත. නයිරෝබි සිද්ධිය තව එක උදාහරණයක්. අල් ශබැබ් කියන්නේ ක්‍රිස්තියානි හරි බුද්ධාගමේ හරි කල්ලියකද? ඇත්ත කියද්දී බොරු තර්ක දාන්න එපා. (ස)
මට මේකෙන් පේන්නේ බටහිරය ඔබලාව තාප්පයක් මෙන් සාදා ඉවරයි. ඔවුන් මේකෙන් බේරෙන්න.මොකද සමහර මාධ්‍ය පවා ඒකපාක්ෂික නිසා.මම නැවතත් කියන්නේ කර්මය වෙනස් කල නොහැක .පේන හැමදේම විශ්වාස කරනවා නම් ඔබලාව හසුරුවන්න ඉතාමත්ම ලෙහෙසියි. එය ඔබේ දහමේ මතයටත් පටහැනි. (ස)
රිෂාර්ඩ්, ඔයා ආයෙත් ලංකාවේ හරි පාසලකට මුල ඉඳලම යන්න පටන් ගන්න. (ස)
රිෂාර්ඩ් ...නෑ!! ඔබ වැරදි..බටහිර කියපු දෙයක් නෙමෙයි මම ඉහත දේවල් කිවේ. ඒවා අපි දැක්ක දේවල්..තායිලන්තයේ මම හිටපු දවස් වල එහෙම සිද්ධීන් උනා.ඒවා අපි දැක්කා.මම කියන දේ ඔබ ළිගන්න කැමති නෑ. නමුත් ඔබේ හෘද සාක්ෂිය පිළිගන්න බව මම දනිමි.මොකද මම කිවේ ඇත්කක්.මොනවද ඔබ කතා කරන කාර්ම කතාව?මම දන්නා තරමින් ඉස්ලාම් ආගමේ කර්මය කියන දේ පිළිගන්නේ නෑ. (ස)
මෙතන අදහස් දාලා තිබෙන කට්ටිය නම් ඔය කියන විදිහට යන්න ඕනෑ. කෙවින්, මොකද මේගොල්ලන් ධර්මය බලලා නැහැ. මිනිස්සු දිහා බලා ඉඳලා. මේකෙන් තමා ලොකුම මුලාව ඇතිවෙන්නේ (නි)
රිෂාර්ඩ් මොකද දේශපාලන පක්ෂයක් වගේ බටහිර බටහිර කියන්නේ. ඇත්ත කියන්න බටහිරට මොළ ඕනේ නැහැ. මැදපෙරදිග මොලෙන් බලන්නේ නැතුව හරියට මැදහත්ව බලන්න.අහිංසකයෝ මරණ තරමක් මරන්නේ මුස්ලිම් කට්ටිය.ඌරෝ ඇරුනම අනිත් අහිංසක සත්තු වැඩියෙන්ම මරන්නෙත් එයාලම තමයි. නෝම්බි කාලෙ හොඳම උදාහරනේ. (ස)
සුගත් -ඕවා මැදපෙරදිගට විතරක් පහල වුන දෙයක් නොවේ.අනික ඕක ඔය ගොල්ලන්ගේ වගේ නොවේ.දෙවියන් මගෙන් අහන්න යන්නේ නැහැ ශබාබ් ත්‍රස්ත කල්ලියක් ද නැද්ද කියලා ?මං කරපු දේට විතරයි මං උත්තර සපයන්නේ.ටිකක් මොලේ පාවිච්චි කරන්න. ටීවී විතරක් බලන්නේ නැතුව.බටහිරය ගැන කිව්වේ ඔවුන් ඕවට සම්බන්ධ නිසා, බොරු නිර්මාංශිකයෙක් වෙන්න හදන්න එපා ? (ස)
ඉෂාක්, ඔයා නිකම් ඉස්ලාම් සෝදන්න යන්න එපා, (නි)
රිෂාර්ඩ් දෙවියන් හැමදෙම දන්නවනම් දෙවියන්ගෙ නියමය අනුව හැමදෙම සිද්දවෙනවනම් දෙවියන් ඇයි ඔයාගෙන් ප්‍රශ්ණ කරන්නෙ ?(නදී)
රිෂාර්ඩ්,බුදු දහමේ ඕනෑතරම් තියෙනවා ඔය දේ ගැන...බුදු දහමේ මිනිසෙක් මරණ එක ගැන තියා සතෙක් මරණ එකත් පවක් කියලා තියෙනවා.අපි කුරානයත් කියවලා තියෙනවා. (නි)
රිෂාර්ඩ්, උත්තරයක් දෙන්න. දෙවියා අපි මැව්වේ ඇයි? (නි)
සුමනා සහෝදරිය දෙවියන් අපිව මවන්න කලින් අමතර තවත් වර්ග දෙකක් මවා තුන්වැනි විශේෂ මැවිල්ලක් විදිහට සිය කැමත්තත් ගෞරවයත් එක්කම අපිව මවන්නේ. පිටුපා යන්නන්ට නිරය වගේම.ඔහු කියපුදේ කරනවද ඔහුට ස්වර්ගය ලබා දෙයි. අපේ ජීවිතය මෙලොව පරීක්ෂණයක්. ඒකෙන් ඔබලාව තෝරාගන්න ඔබලාව මැව්වේ මේකෙන් පෙනෙන්නේ සම්පුර්ණ වගකීම අපේ අතේ.(නදී)
මම හිතන්නේ ඔබ මගේ ප්රශ්නය හරියට තේරුම් ගත්තේ නෑ.මගේ එකම ප්රශ්නය මේකයි. " ඇයි අපිව මැව්වේ? " කාරණාව කියන්න එච්චරයි.වෙන මොනවත් එපා. (ස)
රිෂාර්ඩ්,මම හිතන්නේ ඔබ මගේ ප්රශ්නය හරියට තේරුම් ගත්තේ නැහැ.මගේ එකම ප්රශ්නය මේකයි. " ඇයි අපිව මැව්වේ? " කාරණාව කියන්න එච්චරයි.වෙන මොනවත් එපා. (නි)
කවුද ඔහුව ඇත්තෙන්ම පිළිපදින්නේ කියලා පරීක්ෂණය කරලා බලන්න. අපේ මෙලොව ජීවිතය පරීක්ෂණයක් ඒ දෙයින් කට්ට්ටියව තෝරා ගන්න. (ස)
මොකක්??අපිව මැව්වේ පරික්ෂා කරන්න??අපිව පරීක්ෂණය කරන්න නම් අපි ඊට කලින් ඉඳලනේ....අනික දෙවියෙක් වුණාම හැමදේම දන්නවා කියනවනේ..මොකටද අමුතුවෙන් පරීක්ෂණය කරලා බලන්නේ? (ස)
රිෂාර්ඩ් අනික අපි එයාව පිලි පදින්නටද එයා අපිව මැව්වේ? ඒ කියන්නේ එයා අපෙන් වැදුම් පිදුම් බලාපොරොත්තුවෙන්ද අපිව මවලා තියෙන්නේ?එහෙම බලාපොරොත්තු වෙන කෙනෙක්ද එයා?එයාට ඒ කියන්නේ පුදුම තණ්හාවක්/ ආශාවක් නේ තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔහු අටලෝ දහමෙන් සැලෙන කෙනෙක් නේද? (ස)
ඒක තමා මම කලින් කිව්වේ මේක විශේෂ මැවිල්ලක් කියා තමාගේ කැමත්තත් එක්ක තෝරා ගැනීම ඔබේ අතේ .උද ;-පංතියේ ළමයෙක් ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නවනනම් ගුරුතුමිය දනී එය සමත්වෙ නබව දැන් වැටහුනාද ?(නදී)
ඔබල කියන වැඳුම් පිදුම් සහ අපේ වැඳුම් පිදුම් අතර විශාල වෙනස්කම් තියෙනවා දෙවියන් අපිට දීපු වැඳුම් පිදුම් අපේ ආරක්ෂාව සඳහා මෙය සම්පුර්ණයෙන්ම ජීවන රටාවක් හැමදෙයකටම ක්‍රමයක් ඇත .අල්ලාහ් පැහැදිලිව කියනවා මට කිසිදෙයක් අවශ්‍ය නැහැ කියා .මේ සම්බන්ධව ඔබට විශාල දැනුමක් ලබාගත හැකි අන්තර්ජාලයෙන් .අනික ඔතන දෙවියන් කරන්නේ ඔහු කව්ද කියා මතක් කර දීමක් මිස වෙන දෙයක් නොවේ ඔහු කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නේ නැත. (දී)
රිෂාර්ඩ් ඔබ කියවූ උපමාව මට පැහැදිලි නෑ.මොකද්ද වෙනස කියමු බලන්න. ඔබත් අනිත් මිනිස්සුත් දෙවියන්ට හෝ යමකට වදින්නේ ආරක්ෂාවක් බලාගෙන තමයි. තමන්ට හෝ තමන්ගේ කෙනෙකුට හෙට මොනවා වෙයිද කියල තමන් දන්නේ නෑ. ඉතින් කාගේ හෝ පිහිටක් බලාපොරොත්තුවෙන් තමන් අදහන දේවියන්ට වදින එකයි මිනිස්සු කරන්නේ. අන්තර්ජාලය තුලින් මම ඕන තරම් කියවලා තියෙනවා. නමුත් හොද පිළිතුරක් හම්බුනේ නෑ තාම. කාටද මතක් කර දෙන්න අවශ්‍ය? මිනිස්සුන්ටද? ට්කක් හිතන්න ඔබ කියපු දේ තුල 'මතක් කරලා දෙන්න ඕන යම් කෙනෙක් ඉන්නවා නම් ඔහුත් දෙවියන්ගේ සමකාලින කෙනෙක් විය යුතුයි. එහෙම නැත්තම් කාට මතාක් කරන්නද?මිනිස්සුන්ට වෙන්න බෑ. මිනිස්සු මැව්වේ පස්සේ. කලින් ඔබ කිව්වා එයා අපිව මැව්වේ අපිව පරික්ෂා කරන්න කියලා. අපි කියල කෙනෙක් ඒ වෙලාවේ නැතන්ම් කොහොමද අපිව පරික්ෂා කරන්නේ? ඔබ කියන දේ තාර්කික නෑ. අනික මම අහපු දේවල් වලට ඔබෙන් පිළිතුරක් හම්බුනේත් නෑ.(නදී)
මෙන්න ඉස්ලාමිකයන්ගේ ආගමික සහජීවනය... (නි)
මට හිතෙන්නේ මේකත් දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති. (නි).
සාමයේ ආගම. (ස)
මෙම ප්‍රහාරය මා තරයේ හෙලා දකිමි.ෂරියා නීතියට අනුකුලව කිසිවිටෙක මෙම සිදුවීම් තම ඉස්ලාම් දේශයේ වෙසෙන සුළු ජාතීන්ට එරෙහිව සිදුවිය නොහැක . (නි)
මෙය ඉතාමත් නින්දිත ක්‍රියාවක්. මුස්ලිම් කියලා මොවුන්ව මා පිළිගන්නේ නැත. නූගත් ම්ලේච්ච ත්‍රස්තවාදී ක්‍රියා වල නිරතවන මෝඩයින් තමා මේ වගේ වැඩ කරන්නේ. (නි)
ලංකාවේ කිතුනු සභාව මේ ගෑන ප්‍රකාශයක් කරන්නේ නැද්ද? ඔවුන් අපේ කිතුනු සහෝදර, සහෝදරියෝ නොවේද?? (නි)
අරාබි වසන්තයේ ප්‍රතිඵල.... (නි)
රිෂාර්ඩ්, නිකන් බයිලා කියන්න එපා ලංකාවේ නුදුරු අනගතයේදී වෙන්නේත් ඔය ටිකතමයි.දැන්වත් මුලු ලෝකයම එකතු විය යුතුයි. (නි)
අහිංසක ජීවිත බිලිගන්න පව්කාරයෝ. (ස)
මෙම ක්‍රියාව කළේ කව්රුන් හෝ වේවා ඔවුන්ට ශාපවේවා! (නි)
මෙය ඉස්ලාමීයෙක් කළා කියලා පිළිගන්න බැහැ. හේතුව නියම මුස්ලිමානුවෙක් ඔය වගේ නීච වැඩ කරන්නේ නැහැ (නි)
අදහස් දාලා තියෙන මුස්ලිම් අය පව් කියලා හිතෙනවා. (නි)
ඉෂාක්,පොඩ්ඩක් අපිට කියනවද කුරානයේ අන්‍ය ආගමිකයන් ගැන දක්වන ආකල්පය මොකක්ද කියලා. (නි)
කුමාර, ඔබලාට කොච්ච්ර කිවුවත් ඕවා පිළිගන්නේ නැත්නම් අපි උත්තර දීලා වැඩක් තියෙනවද? සැබෑ නින්දෙන් ඉන්න කෙනා නැගිට්ට වන්න පුළුවන් හැබයි. බොරු නින්දේ ඉන්න කෙනා? (ස)
ලංකාවේ ඉන්න අගරදගුරු තුමාගෙන් කිසිම ප්‍රකාශයක් තවම නැත්තේ මොකද. (නි)
විනාශකාරී ආගම් තහනම් කළ යුතුය (නි)
පුංචි පවුල රත්තරන් - මැරුම් කද්දි ඉස්තරම් (නි)
මෙයාල සුළු ජාතිය විදියට ඉන්නකන් කතා කරන්නේ ආගමික සහජීවනය ගැන. ඊට පස්සෙ අනිත් ජාතින්ව මරනවා. දැන්වත් ඇත්ත තේරුම් අරන් වැඩ කරමු. (නදී)
රිෂාර්ඩ් අපි නොදන්න මොණරතැන්න අපිට මොටද කේජු.(නදී)
රිෂාර්ඩ්, ෂරියා කියන නීතිය දුන් කැකිල්ලේ තීන්දු ඕනෑතරම් ඇති අන්තර්ජාලයේ. (නි)
මට තියෙන අයිතිය තමා අනෙක් සියලු සත්වයාට තියෙන්නේ ,ඒක තමා ප්රජාතන්ත්රවාදේ කියන්නේ. (නදී)
ලංකාවෙ කතෝලිකයොත් බොදු බල සේනාවට බැන බැන ඉන්න. අනාගතේදී ලංකාවෙ බහුතරය මුස්ලිම් වුණොත්, අන්න එදාට කතෝලිකයන්ට තේරෙයි බෞද්ධයො මොන තරම් හොඳද කියලා. මේක වෙන්නෙ පකිස්තානෙ විතරක් නෙමෙයි. සුඩානෙ, නයිජීරියාවෙ, තව ගොඩක් අප්‍රිකානු රටවල මේක නිතරම වෙනවා... (නි)
මම මුස්ලිම් නෙමෙයි, හැබැයි මම දන්නා තරමින් ඇත්තටම මෙහෙම දේවල් කරන අය ඉස්ලාමීය යුධ නීතියට පටහැනියි. එහෙම බැලුවහම මේ ත්රස්තවාදීන් ඇත්තටම මුස්ලිම් අය නෙමෙයි (නි)
එක මිනිසෙක් එක් ඝාතනයක් කළහොත් මුළු මිනිස් සංහතියම ගාතනය කළා හා සාමානයි. මෙහෙම දෙයක් අනිත් ධර්මයකින් මට පෙන්නන්න.තමා කරන දෙයට තමුන් වගකියන්න ඕනෑ. මට හරියටම නිගමනයකට එන්න බැහැ මෙතන මොනවද ඇත්තටම වුණේ කියා නොදැන? හසරැල්, ඔබ හරි (නි)
අනේ රිෂාර්ඩ්.ඈයි එහෙනම් මේ හැමදේම ඔයගොල්ලන්ගේ අයගෙන් මවෙන්නේ?(අ)
රිෂාර්ඩ් මහත්මයා...... මොන දේ කිව්වත් මේ වගේ අවාසනාවන්ත සිද්ධින් වෙන්නෙ මුස්ලිම් අයගෙන්මයි.. (ස)