නොවැම්බර් 01 වැනි දා මළගිය ඇත්තන් සිහිපත් කරන ප්‍රංශයේ විශේෂ නිවාඩු දිනයකි. මුළු ප්‍රංශයේම ඇති සුසාන භූමි විවිධ වර්ණ ඇති මල් දමින් එදිනට වර්ණවත් වී සුසාන භූමියට මල් යායක සිරිය ගන්නේය.
එදිනට පැරීසියේදි මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කර පවත්වන විශේෂ පිංකම 27 වන වරටත් මෙවර නොවැම්බර් 01 වැනි ඉරිදා පැරිසියේ කලාප අංක 20 හි පිහිටි අංක 124 රූ බැනියොලේ ශාලාවේදි උදේ 10ට ආරම්භ විමට නියමිතය. පැරීසියේ ජීවත් වෙමින් මියගිය සියල්ලන්ගේ ඡායාරූප ඉදිරියේ පහනක් දල්වා අනුස්මරණය කොට ආගමානුකූලව ඔවුන්ට පිං පමුණුවා දන්සලක් දී පැරීසියේ විසිරී සිටින යාචකයන්ට කෑම පාර්සල් බෙදා දීමෙන් පසු පිංකමේ කටයුතු අවසන්වේ. වසර 27ක් මුළුල්ලේ මෙම පිංකමට පෙරමුණ ගත් පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රිස්තියානි එකමුතුව හා එයට අනුබද්ධිත උස්කා ක්‍රිකට් ක්‍රීඩා සමාජය පිංකම සංවිධානය කරන බව ප්‍රධාන සංවිධායක ශාකි ජයවර්ධන මහතා කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජිත් මනතුංග, ඔබ හරි. (නි)
සොපී, ප්‍රංශ භාෂාව නොදැන ප්‍රංශය ගැන ඉගෙනගන්න අමාරුයි (නි)
පත්තර වලට ෆොටෝ දාගන්න, නම දාගන්න, පැනලා සමිති වල තනතුරු ගන්න මට උවමනාවක් නැහැ. මම මඩ ගහන්නේ මම ලියපු දෙයට රිදිලා තොප්පිය ඔලුවට දාගත් අයට. එනිසා ඔවුන්ට කිසිවක් නොකියමි.දන්නෝ දනිති (නි)
බලන්නකෝ අදහස් ටික... (නි)
අපිට තව තවත් මෙවන් විස්තර ලබාදෙන්න (නි)
මේ වැඩසටහනට අපිත් යනවා (නි)
මෙවන් දේවල් අපි අගය කළයුතුයි (නි)
අපේ රටෙත් මීට සමාන දේවල් තියෙනවානේ... (නි)
සමහරු බලන්නේ මේ වගේ වැඩ කඩාකප්පල් කරන්න (නි)
ඒ රටවල මේ දේවල් වරද්දන්නේ නැතුව හරියට කරනවා (නි)
නෙරංජන්, ඔයා ඇත්ත කියන කෙනෙක් කියලා අපි පිළිගන්නවා (නි)
ඇත්තට කාටවත් මඩ නොගසා මේ දවස අපේ අයට සමරන්නට බැරි හැටි. මේවා මලගිය ඇත්තෝ දන්නවානම්... (ර)
මෙම උතුම් උත්සවය බලන්න මමත් ගිය අවුරුද්දේ ගියා. වටිනාකම කියලා නිම කරන්න බැරි උත්සවයක්. හැබැයි මියගිය අයගේ පවුල් වලින් පැමිණ සිටියේ අල්ප සංඛ්‍යාවක්. (නි)
නෙරංජන්, දැන් එයාලට මිනිස්සු රැවටෙන්නේ නැහැ (නි)
රන්ජන් අය්යා හා පීරිස් මල්ලී එකතුවෙලා ඔන්න ආයෙමත් සල්ලි එකතු කරන ලිස්ට් එකක් පටන් අරන් .කවුරුවත් දන්නේ නැද්ද ?අල්විස් අය්යාගෙන් අහල බලන්න .ප්‍රවේසමෙන් ! (බ)
ඇයි අල්විස් මතක නැද්ද ? දොඩම්ගොඩයි ,පීරිසුදුයි එකතුවෙලා ජිනීවා යන්න බස් ගන්න අරලිය මැදුරෙන් එවපු සල්ලි වලට කෙලපු හැටි .ඒවා හොඳ වැඩද ? (බ)
දොඩන්ගොඩ, මළවුන් අදහන්නේ නැහැ .අප හා එකට ජීවත්ව මිය ගිය ඔවුන්ගේ මතකය ආදරයෙන් සිහිපත්කර පින් පමුණුවනවා .පොදුවේ දවසක් වෙන් නොකලත් බෞද්ධ ජනතාවත් තමුන්ගේ මියගිය ඥාතීන්ට පිරිත් කියා දානයක් දී පින් පමුණුවනවා වගේම තමයි .(අ)
මිගමුව කියන්නේ හොඳට කන බොන හිත හොද මිනිස්සු ඉන්න ප්‍රදේශයක් . (අ)
නොවැම්බර් 1 දා,ජර්මනියේත් මළවුන් සමරන දිනයයි. එය ජර්මනියේත් ජාතික නිවාඩු දිනයක්. (නි)
හරිම අපූරු අත්දැකීමක් (නි)
දොඩංගොඩ පන්සල පල්ලි නොගියට අශ්ව ගාලේ පුද පුජා පවත්වනවා .ඇයි දැකල නැද්ද ? මම නම් දැකල තියෙනවා . (රේ)
සමහරුන්ගේ අදහස් ගැන කණගාටුයි (නි)
සමහරු මහා ලොකු ලීලාවෙන් යුරෝපයේ ජීවත්වෙනවා කියලා පෙන්වන්න පඬි වදන් දෙසුවාට, ඔක්තෝබර් 31 රාත්‍රියේ සමරන හැලොවින් උත්සවයයි, කතෝලික බැතිමතුන් නොවැම්බර් පළමුවෙනිදා සමරන සියලු සාන්තුවරයින්ගේ මංගල්‍යයයි, නොවැම්බර් දෙවැනිදා කතෝලිකයින් සමරන මළගිය ඇත්තන් සිහිකිරීමට යොදාගන්න ඒ සුවිශේෂ දිනය හා එකිනෙකට වෙනස් වූ උත්සව පටළවාගෙන. මෝඩයෝ වගේ මෝඩකම ප්‍රදර්ශනය කරමින් එකිනෙකාට පරිභව කරගනිමින් මෝඩකම ප්‍රදර්ශනය කරනවා. (නි)
මෙදිනම පැරිසියේ තව ලාංකික සොහොයුරන් කීපදෙනෙක් එකතුවී යාචකයන් 50 කට අධික පිරිසකට කෑමබීම දී තිබෙනවා කියලත් දැනගන්න ලැබුණා (නි)
අපේ රටෙත් මෙහෙම දේවල් කරනවා නම් අපි සතුටුයි (නි)
සමහර අදහස් දැක්කහම ඇත්තටම ලැජ්ජයි... (නි)
හොඳ දෙයක් කළත් විවේචන නම් බොහොමයි (නි)
ඉතින් රවී බාලසුරිය මහත්තයෝ, සැබෑ බෞද්ධයින්ට යුරෝපය නොගැලපෙනවා නම්, එහාට වෙලා මොකද කරන්නේ? තමන්ගේ ධර්මයයි, සංස්කෘතියයි රැකගෙන ලංකාවට වෙලා ඉන්න පුළුවන්නේ? යුරෝපයේ ඉන්න මිනිස්සු මොන බොරු දේ කලත්, අපිට වැඩිය හොඳින් එහෙ මිනිස්සු ලස්සනට ජිවත් වෙනවානේ.... (ම)
මේ යුරෝපයේ කරන්න කියා බහුතරය කියන දේවල් , කතෝලිකයන්ට සාමාන්‍ය දෙයක් වුනත් , සැබෑ බෞද්ධයකුට ඔබිනා දෙයක් නොවේ , සෝබිත හිමිගේ සත්‍යොදය පොත කියවා තේරුම් ගතහොත් , ඕවයේ පුහු බව මනාව වැටහේ (බ)
පැරිස් වල ශ්‍රී ලංකා පින්වතුන් ගෙන් හිඟයක් නැත අතුරු සිදුරු පිරි ඉතිරි දොරේ ගලනු .ඇත (ම)
බලාගෙන යනකොට පැරිස් සමහර උදවිය හැමදාම මියගිය අය සිහිකරනව හොද පිංවත් සිල්වත් අය (බ)
නොගිය නිසා ඇග බේරන කතා මොටද .? (බ)
ඔය එක එක අය එක එක තර්ක ලියුවට පොදු නියාය පොදු පිංකමකට එකතුවන සැමට පිං (බ)
මේ හොඳ වැඩෙත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා වගෙයි (නි)
අපි ඕවාට වෙනම දිනයක් වෙන් කරලා නැහැ, අපේ මිය ගිය අයත් ජිවත් වන අයත් දිනපතා නිතරම සිහිවනවා, සිහිකරනවා. ඒකට දවසක් වෙන් කරන්නේ, ඔවුන්ට මියගිය අය හෝ ජිවත් වන අය සිහි නොවන නිසාය කියා මගේ හැගිම. ලෝකය කරන දේවල් කරනවාට වඩා, අපි අපේ කම සිතේ තියේ නම් නිතරම ඔවුන් අපිට සිහිවනවා. (ර)
මියගිය ඔබගේ, මව, පියා, සහෝදර සහෝදරියන්, දු , පුතුන්, නෑ හිතවතුන් සිහිකර ඉටි පන්දමක් දල්වන්න ලබන වසරේ වත් එන්න. (ර)
පොදු කටයුතු වලදී පුද්ගලික මත බැහැර කරන්න. වසරකට වරක් වත් මෙවන් පින්කමකටවත් ලබන වසරේවත් දායක වන්න ඔබටයි පිං. (ර)
පවට පින් දේ න්න බැ (අ)
පින් කරගන්නත් පුර්වේ කළ පින් තිබිය යුතුයි (අ)
මේ වැනි පිංකම් වලට අත හිත දෙනන් පැරිස්වල ජිවත් වන සෙනඟට පිං මදි ද මන්ද ? (අ)
අතීතයේ ලංකාවේ මේවා තිබුණේ නැහැ. දැන් මේවා අපිටත් ඔලුවට ගහලා (නි)
මලගිය ඇත්තන් මොන දිනයක හරි සිහිපත් කරන එක කොචර උතුම් දෙයක්ද. ඇයි ඔබලා මේ කලබල වන්නේ.? (ර)
මලගිය ඇත්තන් සිහි කරන එක හොද දෙයක්. (ර)
මේවා පිං අතේ වැඩ ඉතා හොඳයි...(රේ)
පීරිස්, ඒ වගේම ධීවර කර්මාන්තයටත් එයාලා ප්‍රසිද්ධයි (නි)
අපි ඉන්න රටේ මේකට කියන්නේ හැලෝවීන් කියලා. (නි)
පසුගිය වසරේ මමත් ගියා මේක බලන්න (නි)
අපිට යන්න පුළුවන් නම් අපිත් යනවා (නි)
මේවා ඉතා හොද දේවල් ..(බ)
පිරිස් .ඇයි මිගමුව .? (බ)
පිරිස් .ඔයා හරි කුලියට අඩන්න මිගමු අය හරි දක්සයි (බ)
සුකිත් .මල ගෙදර වල කුලියට අඩන්නේ මිගමු අය ..! (බ)
සනත් සුදු වැන් වලින් ගිය ඇත්තෝ සිහි කරන්න වන්නේ මැදමුලනේ තමයි ..!! (බ)
මළ ගෙවල්වල කුලියට අඩන්නේ රටේ ප්‍රසිද්ද .මිගමු .කට්ටියයි....(රේ)
ජීවත්වන සමහර අයද නොමැරෙන මිනිසුන් සේ ජීවිතය ගතකරති (නි)
රොහාන් සුදු වැන් වල ගිය ඇත්තො සිහි කරන්නේ කොහොමද ..???(රේ)
මළගිය අය ගැන කියනකොට මළ ගෙවල්වල කුලියට අඩන අයද මට සිහිවේ ..!! (බ)
ඉතාම ඉහළින් අගය කරනවා (නි)
හොඳ වැඩක් (නි)
නොමැරෙන මිනිසුන් සේ සමහරු ජීවත්වන මේ ලෝකයේ අපි කවුරුත් මියයන බව සිහිකරන්න. (නි)
රොහාන්, මළගිය අය ඇත්තටම හොඳයි (නි)
රොහාන්, ඔබගේ කතාව හරි. මළගිය අය ළඟ කුහකකම් නැහැ (නි)
පැරීසියේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙවැනි වැඩක් කරන්නේ මෙහිදී පමණය. සමහර මියගිය අයගේ ඡායාරූප ඇතත් ඔවුන්ගේ පවුල් වල අයගේ සහභාගිත්වයක් දකින්නට නොලැබීම කණගාටුවට කරුණකි. සහභාගිවීම කෙසේවෙතත් උපකාරයක්වත් නොමැතිවීම ශෝකයට කරුණකි. නමුත් ඕපාදුප සොයන කට්ටිය නම් එමටය. (නි)
බලාගෙන් යනකොට ජීවත්ව ඉන්න අයට වඩා මළගිය ඇත්තෝ හොඳයි (නි)
මෙවන් තොරතුරු අපිට ලබාදෙන ලංකාදීපයට ස්තූතියි! (නි)
නැහැ සොපි ලංකාවේ එවුන්ට පිටරට දේවල්නේ වටින්නේ එ්කයි (බ)
කොටසකට සෑහෙන්න රිදිලා , රිදුනේ මගේ ප්‍රතිචාරයේ ජිවත් වන කොටසට බව පෙනී යනවා , මම පල්ලි පන්සල් වැස්සකට නොගියත් ගෙදර සිට ආගම ධර්මය රකිනවා (බ)
ලොස් ඇන්ජලිස් ඔබ කියනා පරිදි උගත් මුහුදු ගිය ධීවරයන් මීගමුවෙන් ඇවිත් යුරෝපයේ පිරිලා . එ්ක නිසා තමා ඔවුන් එකතු වුන තැන පිහි ඇනුම් රණ්ඩු දබර , අපි නොදන්නා මිගමුව ලොස් ඇන්ජලිස් (බ)
දොඩන්ගොඩ වැස්සකටවත් පන්සලට පල්ලියට නොගියාට අනෙක් මිනිස්සු යනවා (නි)
ආනන්ද දොඩන්ගොඩ, පැරිස් කට්ටිය පන්සල්,පල්ලි යයි. ඔබ කැමති තැනක යන්න (නි)
ආනන්ද දොඩන්ගොඩ , ඔයා හදිසියකට හරි පන්සල් පල්ලි යනවද ? (ම)
ආනන්ද දොඩන්ගොඩ පැරිස් ජනයා පන්සල් ,පල්ලි යයි ඔයා ඒ දවස්වල අරලිය ගහ මැදුර වන්දනා ගිය අමතකද .?(ම)
පැරිස් සල්ගාදු ,සියලු සාන්තුවරයන්ගේ මංගල්‍යයත් ඊට සමගාමිව පවත්වනවා. ලංකාවෙත් කතෝලිකයෝ අහළ පහළ කුඩා ළමුන්ව ගෙදරට ගෙන්වලා කිරිබත් සහ පැණිරස කෑම වලින් සංග්‍රහ කරනවා. ප්‍රංශයේ වැඩිහිටියන් ඔබ කියන ලෙස යථාර්ථයක් නොවන බව පවසන්නේ කුමක්ද? (නි)
මෙතන ඉන්න අය මඩ ගැහුවත් අද මීගමුව උගතුන්ගේ පාරාදීසයක්. (නි)
ලංකාවෙන් යුරෝපයට ආවිට අපේ ලංකාවේ බොහෝදෙනෙක් ඉක්මනින් යුරෝපිය වීමට මෙවැනි දේවල් යුරෝපීයන්ටත් වඩා ඉහළින් බදාගෙන කරනවා. සමහර මෙහි බෞද්ධයන් වසරකට වරක් දකුණු ප්‍රංශයේ තිබෙන ලුර්දු නගරයට බාර හාර ඔප්පු කිරීමට යන්නේ කතෝලිකයන් පරදවමින්. මේ හැලෝවීන් හෙවත් මැරුන මිනිසුන් ඇදහීම හෝ සිහිකිරීම අපේ අයත් බොහෝ ඉහළට අරගෙන වගෙයි (නි)
දශක 4 ක පමණ කාලයක් මම ජිවත් වන්නේ ඔය කියනා පැරිසියේ , නමුත් කියනා තරමේ දෙයක් එදාට සිදුවන්නේ නෙහැ , කුඩා පාසල් ළමයින් මුහුණු වල පාට ගාගෙන ගෙවල් යනවා ටොපි ලොසින්ගර් ඉල්ලමින් , අද වන විට මේ දේවල් යතාර්ථයක් නොවන බව වැඩි හිටියන් ළමයින් දැනුවත් කරමින් සිටිනවා (බ)
ඉක්මනින්ම නැවත එතොත් මළවුන්ගේ අවුරුදු දා, මටත් හැකියි එහි යන්නට මළගිය ඇත්තන් සමඟින්....
කතා කියන්න නම් ඕන තරම් අය ඉන්නවා. වැඩේ කරන්නේ අඩු පිරිසක්. ඕක ඉතින් හැම තැනම තියෙන ලෙඩක්නේ. (ර)
ප්‍රංශය විතරක් නෙමෙයි මුළු ලෝකෙම කතෝලිකයෝ මළවුන් සිහි කරන්නේ නොවැ; 1 දා .ලංකාවේ කතෝලික පල්ලිවලත් සුසාන භුමිය පිරිසිදු කොට එහි එදිනට දීව්‍ය පුජාව සිදුකරනු ලබනවා .දාන මාන පිංකමුත් පවත්වනවා .ලාංකිකයන් මෙය නොදැන සිටීම කණගාටුවට කරුණක් ..(බ)
කිසිම විශේෂ දිනයක් නැ, ඒක වැටෙන්නේ ඉරිදා නිසා. ඕකට කියන්නේ හෙලොවීන් දවස කියලා. මුළු ලෝකෙම ඕක සමරනවා. ආගමේ දවසක් මළවුන්ගේ අවුරුද්ද. (ර)
අපි නොදන්නා දේවල් ගෙනෙන ලංකාදීප ඔබට අපේ ප්‍රණාමය. (ර)
බොහොම හොඳ වැඩක් (නි)
මෙවන් කටයුතු අගය කළයුතුයි (නි)
සනත් වැනි අය ගැන දුකයි (නි)
මේ මිනිස්සු මැරිලත් ඒ මිනිසුන්ටත් එක එක කතන්දර සමහරු කියන හැටි? (නි)
සනත් මොනවද මේ කියවන්නේ? (නි)