පලස්තීන ජනපති අබ්බාස් හමුවීමෙන් පසු ඔහු සාමයේ සුර දූතයකු යැයි කී සුදොතුම් පාප්තුමන්ට ඊශ්රායලයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී..
ඉසිකුරාදා පලස්තීන ජනාධිපති වතිකානයට පැමිණ සුදොතුම් පාප්තුමන් හමුවිය. දෙදෙනා අතර සාකච්ඡාවට බඳුන් වූයේ ඊශ්රායල පලස්තීන අර්බුදයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට විෂය නොවන දේවලට අත දාලා නිකන් නම කාගන්නවා. (බ)
කැමැත්ත අකමැත්ත ඉතින් හැමතැනම තිබෙන දෙයක්නේ! (නි)
මිනිසුනේ, තේරුම් ගනිවු! (නි)
කොහොමහරි කමක් නැහැ, රටවල් 2 සමගියෙන් ඉන්නයි ඕනෑ (නි)
සාමය ඇතිකළ හැකි නම් කමක් නැහැ (නි)
නියම සාමය කියනදේ කවුරුත් දන්නවනම් හරියට මොකද සාමය උදාකරන්න බැරි? කවුරුත් තමුන්ගේ වාසියට උතුම් අරමුණක් වන සාමය කියනදේ පාවිච්චි කරනවා. නියම සාමයක් උදාකරන්න ඔය කාටත් බැරි ඒ නිසාම තමයි.(හේ)
පාප් තුමන්ගේ විෂය නිර්දේශය ලිව්වේ කුමාරද?.ඔයාගේ නම පරිස්සම් කර ගන්න මුලින්ම.(කේ)
දසුනි, විෂය නිර්දේශයේ දේශපාලනය නැහැ නේද? (නි)
ඕනෑම නායකයකුට පාප් වහන්සේ හමුවීමේ අයිතියක් තිබෙනවා. ඒ වගේම ආගමික නායකයකු විදිහට ඕනෑම රටක නායකයෙකුට උපදෙස්දීමේ හැකියාවත් තිබෙනවා. ඒක දේශපලනීකරණය කරන්න හොඳ නැහැ. ආගම්වාදය හා ජාතිවාදය ඇවිස්සීම කිසිවෙක් නොකළ යුතුයි. (නි)
කිතුනුවන් හට සාමය යනු හුදෙක් වචනයක් නොවේ.සැබෑ ආදරය හා සාමය මෙම දහමේ පදනම වේ. එසේ පවතින විටකදී දෙවියන්ගේ සාමය ආදරය බෙදාදීමට මෙන්ම බේද නොසළකා සැමට එකලෙස සැළකීම වනාහී වරදක් නොවේ. (නි)
හරියට ම කියන්න සහය දෙන්නේ ඊශ්රායලයේ නැත්නම් පලස්තීනයටද කියලා.? (ර)