සිරියා රජයට එරෙහිව සටන් වදින සුන්නි මුස්ලිම් කැරැලිකරුවන්ට සහාය දීමට තමන් තීරණය කළ බවත් තම සටන්කාමීන් කණ්ඩායමක් සිරියාවට යවන බවත් පාකිස්තානයේ ප්රචණ්ඩ කි‍්‍රයා සිදු කරන ‘ලෂ්කාර් ඊ ජාන්ග්වී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානය ඊයේ (15) කියා සිටියේය.
ඊජිප්තු රජය සහ කැරැලිකරුවන් අතර වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින සටන, මේ වනවිට සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර අරගලයක් බවට ද පරිවර්තනය වී ඇත.
කැරැලිකරුවන්ට උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ගේත් ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන්ගේත් සහාය හිමිවන බවට සිරියානු රජය චෝදනා කරයි.
ලෂ්කාර් ඊ ජාන්ග්වී සටන්කාමී සංවිධානයේ නායක සුලෙයිමාන් වීඩියෝ පටයක් අන්තර් ජාලය ඔස්සේ මාධ්‍ය වෙත නිකුත් කරමින් පවසා ඇත්තේ දෙවියන්ගේ නාමයෙන් සිරියානු රජයට එරෙහිව සටන් වැදීමට තමන් සූදානමින් සිටින බවත් සිරියානු කැරැලිකරුවන්ට එම සටන ජය ගැනීමට සහාය දෙන බවත්ය.
පාකිස්තානයේ කි‍්‍රයාත්මක තලේබාන් සංවිධානය සමඟ ද ලෂ්කාර් ඊ ජාන්ග්වී සටන්කාමීහු සමීප සම්බන්ධකම් පවත්වති.
|
ලෂ්කාර් ඊ ජාන්ග්වී ඉස්ලාමීය සටන්කාමීන් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දය එන්න එන්නම උග්‍ර අතට යන බවක් තමයි පෙන්න තියෙන්නේ (දී)
තමන්ගෙම අය දස වද දීලා මරපුවා සමහරුන්ට අමතකයි වගේ. (නි)
මම හිතන්නේ මුස්ලිම් අය එකිනෙකා කොටා ගෙන මොනවාහරි අවසානයක් වෙයි වාගේ... සිරියාවේ ප්‍රශ්නේ මැදපෙරදිග අනිත් රටවලට පැතිරෙන දවස වැඩි ඈතක නෙමෙයි. මෙහෙ පල්ලියකට අත තිබ්බොත් ඇති වෙන්න දගලනවා. සිරියාවේ පල්ලි වලට ඒගොල්ලන්ම බෝම්බ ගහගන්නවා. (නි)
දෙයියන්ගේ නාමෙට අනකොට ගෙන මරියන්ලා.......... ඊටපස්සේ වත් මේ ලෝකේ සාමකාමී තැනක් වෙයි (අ)
ඒ කියන්නේ දෙවියන් වන්සේ දෙකට බෙදිල ගහගන්නවා. ඒ අයම ගහගත්තාම වැඩේ ඉවරයිනේ. ලංකාවේ ඉන්න අය ඔය මොන ගොඩටද දන්නේ නැහැ අයිති (අ)
බුද්දික , ලංකාවේ මුස්ලිම් ඔය දෙකටම නැහැ. මොරෝක්කොවෙන් පැනල ආපු පිරිසක් ලංකාවේ ඉන්නේ.(නදී)
දැන් මෙයාලගේ අලුත් ගුරා අර වෙඩි කාල එංගලන්තේ බෙහෙත් හේත් වලින් සුව වෙලා. දැන් එංගලන්තයේම ඉගෙන ගන්නවා. අර අවුරුදු 16 මලාල කෙල්ල ඔය කිව්වේ මුන්(තලිබාන්) පෑනට , පොතට ,ගුරුවරුන්ට බය ගල් යුගයට හරියන ජාතියක් කියලා. ඒ අතින් අපේ මුස්ලිම් සහෝදර වරු වැඩි දෙනෙක් හොද අධ්‍යාපනයක් ඇති උදවිය.(නදී)
වැරැද්ද මිනිසුන්ගේ නොවේ. ඔවුන් අදහන අන්ත වාදී ආගමේ.(නදී)
ලංකාවේ ඉන්න මුස්ලිම් අය සුන්නිද ? ෂියාද ද ?(නදී)
වෙන්ඩ ඕන දේ ගානට සිද්ද වෙමින් පවතී ඔය හිතන කිසි දෙයක් වෙන්නේ නැහැ. ෂෙහාන්, ඔක්කොගෙම බයිලා පමණි. තව කල් තියෙනවා පිළිතුරු දෙන්න.(නදී)
මිනි මරා ගැනීම විසදුමක් නොවේ!! (අ)
ඔතන ඔය අදහස් දකින අපිට නම් මේක විහිළුවක් වගේ .ඔක්කොටම ඉස්ලාම් උණ.බෙහෙත් නම් නැහැ. වෙන දේ කාටත් නතර කරන්න බැහැ (නි)
මෙහෙම හරි මුස්ලිම් රටකට අත දෙන්න මුස්ලිම් රටක් ඉන්නවා. ලංකාවට අත දෙන්න ආපු රට මොකක්ද? පකිස්තාන් (නි)
හරාම් !! (දී)
යුද්ධය කියන්නේ රටක විනාශය (දී)
සුන්නි මුස්ලිම්ලා ෂියා මුස්ලිම්ලව මරල, අල්ලාහු අක්බර් කියල කැ ගහනවා; ෂියා මුස්ලිම්ල සුන්නි මුස්ලිම්ලා ව මරල, අල්ලාහු අක්බර් කියල කැ ගහනවා. කාටද පිස්සු? එයාලගේ දෙයියන්ටද, නැති නම් අදහන සෙනගටද??? (අ)
මොකාක් බලා පොරෝත්තුවෙන්ද ඒ අයට සහාය දෙන්න තීරණය කලේ (දී)
දෙවියන්ගේ නාමයෙන් සිරියාවට එරහිව සටන් වදිනවලු. ඒ කියන්නේ මේ ගොල්ලන්ගේ දෙවියෝත් ඒ වගේ ඇති (දී)
හා හා හා තොලන්චි වෙනකම් වගේ සිංහලයන් බලාගෙන ඉන්නේ !! රිදෙනවා වගේ නේ අපි ඉන්න එක රිදෙන්නෙම දෙන කාලේ හරි දෙන්නම් (අ)
එකම ආගමේ අය දෙකට බෙදිලා මරාගන්න ලෝකේ එකම ජාතිය. (දී)
තම්බි අය ඉපදෙන වේගෙට වඩා වේගෙන් මැරුම් කනවා. මේක තමයි ස්වභාව ධර්මයේ තුලනාත්මක බව. (දී)
සෙහාන් ලෝකෙන් තොලොංචි වෙන්නේ නැහැ 1 මැරෙද්දි 5 ඉපදෙනවා ඔයාල හැමදාම පුංචි පවුල රත්තරන් කියා කියා ඉන්න (අ)
ෂෙහාන් , කට, කට (දී)
මේ ගොල්ලන්ට මොනවදුන්නත් මොළය දුනනති හැටි අම්පා (අ)
කොහොම හරි අන්තිමට තම්බි තම්බිම මරාගෙන මේ ලෝකෙන් තොලොංචි වෙලා යයි වගේ. (දී)
ඔය තියෙන්නේ..... ඔහොම යන් ඔහොම යන්...... (දී)