ජාත්‍යන්තර ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා එක්සත්ජාතින්ගේ සංවිධානයේ ත්රස්ත්රවාදය පිටුදැකීමේ ආයතනය වෙත සෞදි අරාබියේ අබ්දුල්ලා රජු විසින් ඩොලර් දස කෝටියක් පරිත්‍යාග කැර ඇති බව ඇරැබි නිවුස් පුවත්පත කියයි.
පසුගිය ඉරිදා පැවති දුරකතන සාකච්ඡාවකදී මෙම පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වා ඇති එක්සත්ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බැං කි මුන් මහතා සෞදි රජය වෙත සිය ස්තූතිය පුද කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ මිනිස්සුන්ව බෙලිකපල,අමානුෂික ලෙස ගල්ගහල මරනවා.ශරීරයේ කොටස් තිරිසන් ලෙස කපා දමනවා.පිට ආගම් කාරයන්ට තමන්ගේ ආගම ප්‍රසිද්දියේ නැතුව හොර රහසේ ඇදහුවත් කස පහර දෙනවා.රටේ ආගමික නිදහසක් තබා මානව හිමිකම් වත් නැහැ.ගෘහ සේවයට යන කාන්තාවන්ට අමානුෂික වද හිංසා කරනවා.සැබෑ ත්රස්තවාදීන් කවුද කියල කන්නාඩියක් ඉස්සරහට ගියානම් බලාගත්තහැකි.(අ)
අර්ෂා ප්‍රසිද්ද නොකරට සෞදියේ අපරාධ බොහොමයි. ඔයා දන්නවද පියා පුතාව අම්ම සමග තනියම තියන්නෑ.එතරම් සැකේ (අ)
මේ තුමා බින්ලාඩන් ගේ සංවිධානයටත් ඩොලර් කොටි ගන්නන් වලින් තමයි උදවු කරන්නේ (දී),
වීර, සෞදියේ අපරාධයට සරිලන දඩුවම දෙන නිසා තමයි හොරකම,වංචාව,මිනීමැරීම් වැනි විවිධ අපරාධ ඉතා අඩු අගයක පවතින්නේ. (ස)
ඔන්න කැලේ ගහක් නගන්න කැලේ ගහක්ම උදව් වෙනවා (ස)
හිරි හැර විදි අය ගැන අවංකව දුකයි.(නදී)
ඔය මුලිනුපුටා දමනවාය කියන ත්රස්තවාදයට මේ එල් .ටී.ටී.ඊ ත්‍රස්තවාදය ඇතුලත් නැද්ද? මොකද බෑන් කී මූන් සල්ලි පරිත්‍යාගයට ස්තුති කරලා තියෙන්නේ. දැන් එතකොට ත්රස්තවාදයක් ආය මේ සම්ම්ත්ජාති ඇති වෙන එකක් නැහැ. මුලිනුපුටාම දමයි . (නදී)
දවසක් සී.එන්.එන්. චැනල් එකේ මුස්ලිම් නායකයෙක් එක්ක සාකච්ඡාවක් තිබුන. එකේ මෙහෙයවන්නා අහපු ප්‍රස්නෙක දී ඒ නායකයා කිව්වා හැම මුස්ලිම් මිනිහෙක්ම ත්‍රස්තවාදියෙක් නොවෙයි.කියල.එතකොට මෙහෙයවන්නා කිව්වා ඒඋනාට හැම ත්රස්තවාදියෙක්ම මුස්ලිම් නේද? කියලා. ත්‍රස්තවාදය වැඩිපුරම පෝෂණය වෙන්නේ තෙල් වලින් සල්ලි එන රටවල් වලින්. මොකද ඒ සල්ලි දහදිය හෙලලා හම්බ කරන ඒවා නොවෙන නිසා. (ස)
සෞදියෙන්ම පටන්ගන්න වේවි.ජයවේවා (අ)
ත්‍රස්තවාදය පිටුදකින්න නෙමෙයි මේ සාලි ඉතින් ත්‍රස්තවාදය අපහු ඇති කරවන්න තමා යන්නේ,,,මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙඳම කළේ ත්රස්තවාදීන්ට උදව් කල එක විතයි.(අ)
හොරා අල්ලලා හිර කරන්න කියලා හොරාගේ තාත්තට ලණුව බාර දුන්න වගේ වැඩක්.(අ)
ලෝකේ වැඩිපුරම ත්‍රස්තවාදී අදහස්තියෙන අය ඉන්නේ ඔය රටේ .ඒවගේම අන්තවදියෝ. (අ)
සමන්ත කටේ මසුරන් දාන්න ඕනා... (ත)
එයාලම හදනවා. එයාලම නැති කරනවා. (ත)
සෞදි රජ්ජුරුවෝ හරි හොඳ කෙනෙක්. මිනිස්සුන්ට උදව් කරනවා. අර කට්ටය තමා හරහට ඉන්නේ. අනිත් එක ඩොලර් දස කෝටියක් කියන්නේ රජාගේ නියපොත්තෙන් චූටි කෑල්ලක් වගේ. ඉතාම චූටි කෑල්ලක්. (නදී)
මිනිසුන් එල්ල මරනකොට,අත පය කපනකොට මානවහිමිකම් අමතකවෙන්නේ. (ත)
ප්‍රධාන ත්රස්තවාදීන් ඉන්නේ මොන රටවලද කියලා අපි දන්නවා (නි)